මගේ පළමු ebay වෙළඳාම
මම Ebay එකෙන් බඩු අරන් තිබුනට කවදාවත් බඩු විකුනලා තිබුනෙ නෑ.:)ආසාවටත් එක්ක නිකන් විහිලුවට වගේ ගෙදර තිබුන පරන sata cable එකක් අරන් මැලේසියන් paypal account එකකුත් හදලා us free shipping කියලා $1 ට ebay එකට දැම්මා. හිතුවේ නෑ විකිණෙයි කියලා.පිස්සු හැදෙයි ඊලඟ දවසේ item එක sold...