How to change EK user name?

dilshandilshan v

Active member
  • Jul 6, 2008
    763
    56
    28
    ලංකාවේ බන්
    දන්න කෙනෙක් කියනවද මේ user name එක change කරගන්න විදිහක්??සින්දු download කරගන්න හදිස්සියට හදාගත්ත profile එකක් ,,,,:no::no::no:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    එහෙම බෑ මචං පොඩ්ඩක් ලොක්කාට කියල බලපන්
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    දෙපාරක් හිතන්නෙ නැතිව හදපන් අලුත් එකක්.
     

    aruna47

    Well-known member
  • :lol: mage ekath change karala deepan ko

    එළකිරි සංවර්ධන සමිතියේ ගොඩනැගිල්ලක් තියනවා එක හදන්න රුපියල් 2500 ඕනේ. සල්ලි එපා ඉස්සරහ hardware ෂොප් එකට සල්ලි බැදලා එන්නකෝ recipt එකත් අරන්. ඒ ඇති වැඩේ උනා කියල හිත ගන්න ;);)
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    එළ හරකා;12000683 said:
    mama nikmata kiyanne mage nama admin dagena adminge nama mata denawanam hari site eke namata gelapena namak adminta thibbahama katada adambara :rofl:
    oyaa hithuwada oyaage nama lassanai kiyala..:rofl:
    mata oyage nama dakkama mathak wennema harak maduwak:oo::rofl: