මගේ පළමු ebay වෙළඳාම

dilshandilshan v

Active member
  • Jul 6, 2008
    763
    56
    28
    ලංකාවේ බන්
    මගේ පළමු ebay වෙළඳාම

    [FONT=&quot]මම[/FONT] Ebay [FONT=&quot]එකෙන් බඩු අරන් තිබුනට කවදාවත් බඩු විකුනලා තිබුනෙ නෑ[/FONT][FONT=&quot].[/FONT]:)[FONT=&quot]ආසාවටත් එක්ක නිකන් විහිලුවට වගේ ගෙදර තිබුන පරන [/FONT]sata cable [FONT=&quot]එකක් අරන් මැලේසියන් [/FONT]paypal account [FONT=&quot]එකකුත් හදලා [/FONT]us free shipping [FONT=&quot]කියලා [/FONT]$1 [FONT=&quot]ට [/FONT]ebay [FONT=&quot]එකට දැම්මා. හිතුවේ නෑ විකිණෙයි කියලා[/FONT].[FONT=&quot]පිස්සු හැදෙයි ඊලඟ දවසේ [/FONT]item [FONT=&quot]එක [/FONT]sold [FONT=&quot]කියලා එකක් [/FONT]email [FONT=&quot]එකක් ඇවිත් තිබුනා.[/FONT] [FONT=&quot]අසාවට එකේ බඩු විකුනන්න ගිහින් මගේ සල්ලි වලට කෙල උනා.[/FONT]:([FONT=&quot]දැම්මේ [/FONT]sata cable [FONT=&quot]එකක් [/FONT]$1[FONT=&quot]ට.[/FONT]
    [FONT=&quot]අන්තිමට.....
    [/FONT]


    Item [FONT=&quot]එක විකිනුනේ[/FONT] $1[FONT=&quot]ට[/FONT].

    Ebay [FONT=&quot]එවුන් උන්ගේ ගාන කපාගත්තට පස්සේ මට හම්බුවෙන්නෙ [/FONT]$0.70

    [FONT=&quot]පාර්සල් එකට[/FONT] Rs55/=([FONT=&quot]මම දැනගෙන හිටියේ නෑ මෙච්චර ගනන් වෙයි කියලා[/FONT]):no:

    [FONT=&quot]පාර්සලේ නැතිව [/FONT]cable [FONT=&quot]එක [/FONT]20g[FONT=&quot] යි[/FONT]. [FONT=&quot]පාර්සලේ දැම්මාට පස්සේ[/FONT] 55g:shocked:

    Us shipping [FONT=&quot]වලට[/FONT] Rs 145/=:baffled:

    [FONT=&quot]ඔක්කොම[/FONT] 200 [FONT=&quot]යි. මට අතිනුත් පාඩුයි.[/FONT]:oo:[FONT=&quot] කමක් නෑ පළවෙනි [/FONT]sale [FONT=&quot]එකනේ.[/FONT]:rofl:



    **[FONT=&quot]කවුරුහරි [/FONT]Ebay [FONT=&quot]එකේ [/FONT]sell [FONT=&quot]කරන්න ඉන්නවනම් මුලින්ම [/FONT]worldwide shipping cost [FONT=&quot]ගැන දැනගෙන[/FONT] sell[FONT=&quot] කරන්න.[/FONT]

    ( http://www.slpost.gov.lk/ )[FONT=&quot]ජය වෙවා ![/FONT]:yes::yes::yes:
     

    HardLife

    Active member
  • Feb 2, 2012
    202
    26
    28
    මට නම් බඩු විකුනන්න තියා බඩු ගන්නවත් දන්නෙ නැහැ බන්
    Moneybookers කාලා බීලා paypaL දැක්කමත් හොල්මන් වගේ
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    apo ebay eunge charges wadi ban ambaneta sell karana eka apita padui ebay.. mage account ekath hold karana fee 10.90$ gevve naha kaiyala lolz mama aluth account ekak haduva :lol: habai mage eke feedback score eka (98) :dull:
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Machan China Post wala ganan adu nisa thamai Rs. 10-20 free shipping items thiyenne. Habai un ape e-mail address eka spam karanawa. Unta athin padu wunata e-mail addresses wikunala profit thiyenawalu.

    Shipping walatath ekkama gana hadala free shipping kiyala dammanam goda ;)