2016 VEHICLE DUTY RATES -

whitehat

Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    machan creed umbata pm karanna ba.machan mata outlander phev eke aluth ganan pm karanawada,2015 g navi
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    කරුපයියා එල අඩා . . . . වේ ටු ගෝ (Y)

    https://youtu.be/UItNhuzRtVw
    https://www.facebook.com/SasanikaJayalath/

    මම ඕකිට අමතලා ආවේ :angry:

    මුන් ඔක්කොම එකතුවෙලා අපිට කෙලිනවනේ බන්..
    ඉක්මනට විපක්ශයක් නොහැදුනොත් මීට වඩා ගොඩක් දරුනු වෙයි..
    රටේ සල්ලි පිටරට යනවා කියලා පේට්‍රල් ලීටරයක් 200ක් කරන්නත් බැරිකමක් නෑ..
    එපාවෙලා ඕයි ඉන්නේ..

    "කදුල දුක ඉවතට දමලා සතුට ලන්කරගමු හිතලා දුකට පල නැහැ තව අඩලා"

    මේ ටිකේම ඔය සින්දුව අහා ඉන්නවා බන්.


     
    Last edited:

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    මුදල් ඇමතිකමට මී හරක් පත් කළාම ඔහොම තමයි :angry:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    වාහනේ ගත්තා තාම දැම්මේ නැහැ. DIESEL එකක් දාන්න ඉන්නේ.
    ඕකට මම කිව්වේ පෙට්‍රෝල් එකක් ගනින් කියලා. මිල වෙනසයි මේන්ටේනුයි බැලුවහම පැට්‍රල් එකට තෙල් ගහලා පර්චස් 10 අරන් දාන්නත් තිබ්බ:baffled:
    :baffled:
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,740
    1,581
    113
    Hakata-ku, Fukuoka
    රත්තරං;19368024 said:
    ඕකට මම කිව්වේ පෙට්‍රෝල් එකක් ගනින් කියලා. මිල වෙනසයි මේන්ටේනුයි බැලුවහම පැට්‍රල් එකට තෙල් ගහලා පර්චස් 10 අරන් දාන්නත් තිබ්බ:baffled:
    :baffled:

    ඔව් බන් මමත් හිතුවා. අලුත් DEISEL DUTY GDJ 150W එකට මචන් ලක්ෂ 170
    පැට්‍රල් එකට TRJ 150W එකට මචන් ලක්ෂ 111

    PERMIT එනවනම් පට්ට අඩුයි බන්.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    සේයා සේයාවක් වී ගියා. .අරිතය අද මාගේ බොදවෙලා. .
    පොලිසිය නීතිය අද වහවෙලා. . මීඩියා කාරයෝ අද රජවෙලා. .

    දාහතයි වයස උට්ටො ඉපදුනේ පුන්චි ගමක. .
    මගේ ලැපෙන් මන් තනියම වැල් බලපු එකද වරද. .
    තොපි නැද්ද මේ වයසේ #කෝ වැල් බලලා. .
    කෙල්ල මැරුනා යන්න ගියා මමනේ උට්ටෝ ඉතුරු. .
    ලන්කාවේ නීතිය ඇයි මෙතරම් දරුනු. .

    බලපන් උට්ටෝ හැරිලා තොපේ රෙද්දේ කුනු ඇත්තේ. .
    කෙල්ල නෙවෙයි රේප් වුනේ අන්තිමේදි මම. .
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔව් බන් මමත් හිතුවා. අලුත් DEISEL DUTY GDJ 150W එකට මචන් ලක්ෂ 170
    පැට්‍රල් එකට TRJ 150W එකට මචන් ලක්ෂ 111

    PERMIT එනවනම් පට්ට අඩුයි බන්.
    ලක්ශ 59කුත් වැඩිපුර දීලා පලකෝ බර බර ගාන ඩීසල් තඩියක...:sorry:
    :sorry:
    පෙට්‍රල් එක මාර ස්මූත් බන්

    111ට තියෙන්නේ 2700cc ෆෝ සිලින්ඩර් අන්ඩපවර් කරත්තෙද සික්ස් සිලින්ඩර් 4000cc එකද?
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,740
    1,581
    113
    Hakata-ku, Fukuoka
    රත්තරං;19368291 said:
    ලක්ශ 59කුත් වැඩිපුර දීලා පලකෝ බර බර ගාන ඩීසල් තඩියක...:sorry:
    :sorry:
    පෙට්‍රල් එක මාර ස්මූත් බන්

    111ට තියෙන්නේ 2700cc ෆෝ සිලින්ඩර් අන්ඩපවර් කරත්තෙද සික්ස් සිලින්ඩර් 4000cc එකද?


    DEISEL 2750 CC
    PETROL 2700 CC


     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    රත්තරං;19368291 said:
    ලක්ශ 59කුත් වැඩිපුර දීලා පලකෝ බර බර ගාන ඩීසල් තඩියක...:sorry:
    :sorry:
    පෙට්‍රල් එක මාර ස්මූත් බන්

    111ට තියෙන්නේ 2700cc ෆෝ සිලින්ඩර් අන්ඩපවර් කරත්තෙද සික්ස් සිලින්ඩර් 4000cc එකද?

    මොන ප්‍රාඩොද බන්.. මේවල ආතල් ඕවල නෑනේ.. :D

    හිනෙන් නැගිටිද්දි මම කටු පදුරු දලු දාන ලෝකෙක. . .
    මගෙ වටේ කටු ඒත් තිබුනා අතේ මල. . . .
    දෙද්දි යනවා හෙඩ් එක.. මොලේ අබරන්. . .
    :D
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    වාහන අපමන අගයක ගියා. .
    සිහිනය අද මාගේ බොදවෙලා. .
    වැව මැද්දේ පොන්*යෝ අද රජ වෙලා. .

    ටැක්ස් එක ගහගනින් යකෝ තොගේ *කේ
    වාහන එපා ගහනව උට්ටෝ මම මල
    චන්දේ ඉල්ලන් වරෙන් තොපි අපේ ගමට
    ලෑලි බැදන් වරෙන් නැත්තන් අරිනව තොපිට *කේ