මහින්ද වෙනම ඉල්ලුවානම් නිදහස් පක්ෂේ කැඩෙනවා.එකේ චෝදනාව එන්නෙත් මයිත්‍රී ටනේ. අනික වෙනම ඉල්ලුවොත් සන්ධානේ 3 ට වැටෙන්න තිබ්බා.එතකොට ඒක my3 නායකත්වයට හොද නැහැ.අනික ඕක තනිකරම ලේකම් අතේ නේ තියෙන්නේ. my3 මොකද කලේ මහින්දව මෝඩයට අන්දලා මහින්දගේ චන්දත් අරගෙන වෙන කෙනෙක්ට අගමැති කම දෙනවා. සන්ධානේ ටිකක්...