දැං නං ඇති වගේ නේ...
මේ රෙප් කමෙන්ට් එක නිසා මම යමක් කියන්ඩ ඕන..
මම මේකෙ පෝස්ට් දැම්ම කියල, මාව මේකෙ කවුරුවත් ඇත්තටම දන්නෙ නෑ.. මට හම්බෙන ලබ්බකුත් නෑ.. රෙප් ලබ්බක් නං හම්බෙනව. හැබැයි උඹලගෙන් නොදන්න දේවල් අහල දැනගන්ඩනං පුලුවං. ඒක වටිනව. මම ඔය අහල තියෙන්නෙ ඕන තරං ප්රශ්න
මම සමහරක් ත්රෙඩ් දාන්නෙ ඒව ගැන හරියට නොදැන නෙමේ... යමක් දන්න නිසයි බය නැතුව ඒව ගැන කතා කරන්නෙ..
අනික මේව ගැන කතා කරද්දි මම දන්න දේම මට ආයෙ ආයෙ මතක් වෙනව. අවුල් ලිහෙනව. තව පැහැදිලි වෙනව
කැපිල පේන්ඩනං අපි කවුරුත් ආසයි නේ.. ආයෙ මොකටද ඕක මට විතරක් කියන්නෙ.. මේ කමෙන්ට් එක දාපු එකා එහෙම නැතුව ඇති නේ...

මම ඉතිං බැලුවෙ පෝස්ට් දාන එක නවත්තල දාන්ඩ