1. D

    බුද්දාගම රාජ්ජ ආගම වියයුතුද?

    අප්පට හැමිනිලා යන්න ඉස්ලාම් රාජ්‍ය ආගම උනා නම් හරි ලංකාවෙ නිරාගමික යන්ට හැමිනිලා යන්නම
  2. D

    තවත් එකෙක් 🤡🤡🤡

    නෙද්දකිං තූ
  3. D

    පියුමි අක්කි😍👃

    @IKL සුදු වත හැඳි කත
  4. D

    ගල්කිස්සට මෙහෙම ශ්‍රීපාදය පේනවද? යකෝ වෙන්න පුලුවන් වැඩක්ද? 🤪🤪🤪

    කොම්පඤ්ඤවීදියට පේනවා මම දැකල තියෙනවා. මුස්ලිම් කොංග්‍රස් බිල්ඩින් එකේ තුන්වෙනි තට්ටුවේ ඉඳලා
  5. D

    Guitar strings?

    පිටකොටුවෙ පීපල්ස් පාක් එකේ තියෙනවා නිව් ටෝන් කියලා ගිටාර් කඩයක්. ඒකට යන්න නැත්තං පීපල්ස් පාක් එකේ තියෙනවා සායි සංගීතා ඒකෙන් ස්ට්‍රින්ග් සෙට් එක අරං දාගන්න. වැල්ලවත්තේ ත් තියෙනවා නිව් ටෝන් ශොප් එකක්
  6. D

    අමල් පෙරේරා මොන #ත්තෙක්ද ඕයි !

    මල් පිට මල් අමල්
  7. D

    වැස්සත් එක්ක මේ දවස් ටිකේ mood එක අව්ල් වගේ නැද්ද

    උදේ ඉදන්ම වහින්න ගත්තම මුලු දවසම මස්ත බාල්දුයි එළියට බැහැලා වැඩක් කරගන්න බෑ. බයික් එකේ යන්න බෑ
  8. D

    🗡️ROBIN OF SHERWOOD (1984–1986)

    Bump ❤️
  9. D

    ඔන්න එහෙනං අපිත් ගියා..

    සුභ ගමන් මිත්‍රයා

    No contents