1. D

    ❤️ චමුදිත ලෙෆ්ට් ❤️

    පියුමි චමුදිතයා ගැන කිව්ව එක හරි ඕඊ
  2. D

    මහ රෑ බම්බලපිටිය රත්කළ යතුරුපැදිකරුවෝ රොත්තම කුදලාගෙන ගිය හැටි කැමරාවේ

    අපේ ගෙවල් පැත්තෙ අවුරුදු 20 කොල්ලො දෙන්නෙක් මැරුනා බයික් දෙක එකට මූනට මූන හැප්පිල. රේස් පැදලා ජයවර්ධනපුර හොස්පිටල් එක පාරේ. එකෙක්ගෙ මිනිය ආවේ සීල් පිට. පෙරේදා අවසන් කටයුතු කලේ
  3. D

    ඈ බන්....

    ඉතිං 170 එක හොටෙල් වල 420යි නෙහ්
  4. D

    පුදුම තරහකින් ඉන්නේ මේ ලිස්ට් එකේ ලංකාව දැම්මට...

    උපතින් ම ගොන්නු හ හා දාන උං අර රැට්ටා වගේ
  5. D

    ඇටේ තමයි...😹🥴😉🙄

    මනුවර්නයා ගෑනිව මරපු එකෙක්ලු උගේ ගමේ එකෙක් කිව්වෙ මට. පිළියන්දල තුම්බෝවිල පැත්තෙ. මරලා ළිඳ ට දැම්ම කියලා තමයි ඌ කිව්වෙ
  6. D

    Pool එකේ බහින්න උබල කැමති ද

    පූල් එකේ හුජ්ජ කලොත් නෝන්ඩි වෙනවා
  7. D

    කාලසර්ප යෝගය තියන කෙල්ලොන්ගෙ

    මොකක්ද කාල සර්ප යෝකර් කියන්නේ
  8. D

    Censored _Obscenity|East_Asia|NonNude|

    මුං 18ට වැඩිද බං
  9. D

    Jara poosek

    පූසන්ට (බලලුන්ට) කතා කරන්න තියෙන හොඳ ම විදිය 👍
  10. D

    NPP රැල්ල ඉවරායි සජිත් සුළග හමයි 🤩🤩🤩

    සජිත් ගෙ වල්ලට තමයි හුළං හමන්නෙ
  11. D

    ඉස්සර කතාවල ලස්සන... ❤❤❤

    අයි ටී එන් එකේ ටිකාක් හොඳ ටෙලිඩ්‍රාමා ටිකක් යනවා දැන්
  12. D

    යාලුවෙක්ගේ සැලුන් එකේ ෆේශල් ස්ටීමර් එකක් විකුණගන්න ඕනේ

    0778178511- Salon Adhi Super Market - Nugegoda ඔන්න ඕනේ එකෙක් ඉන්නවා නම් කෝල් එකක් දීලා බලපල්ලා. නිකං එක එකාගෙ රෙද්ද වල් හොයන්නෙ නැතුව
  13. D

    🚨 චාල්ස් රජුගේ තත්ත්වය බරපතලයි! "Operation Menai Bridge" ක්‍රියාත්මක කෙරේ! 🇬🇧

    විලියම් ට ඉක්මනට රජකම ගන්න ලැබෙයි වගේ
  14. D

    හොල්මන් 3

    Bump

    No contents