එළකිරි භූත කොටුව.........

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,047
    6,395
    113
    kandy
    හම්මට.. ඒ කිවුවේ ගෙදර එද්දී කෑම එක missing ද? 😱
    missing newei. Kaama eka kanna parcel eka arala baladdi sampurna kaama ekama anala thibila thiyenne. E kiyanne piliwelata bedan awa kaama eke hama deyakama ekathu wenna anala. Mixed ekak:confused:
     
    • Wow
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    missing newei. Kaama eka kanna parcel eka arala baladdi sampurna kaama ekama anala thibila thiyenne. E kiyanne piliwelata bedan awa kaama eke hama deyakama ekathu wenna anala. Mixed ekak:confused:
    මළගෙවල් කියද්දී මට සෑහෙන කාලෙකට කලින් වෙච්චි පට්ට සීන් එකක් මතක් උනා.
    අපේ යාලුවෙක්ගෙ නෑදෑ වෙන අවුරුදු 22 විතර කෑගල්ලේ කෙල්ලෙක් වහ බීලා මැරිලා අපි යාළුවො සෙට් එකක් හවස වැන් එකක මළගෙදර ගියා. ගිය ගමන් මිනිය බලන්න ගියේ නෑ එලියේ හට් එකක් යට තියලා තිබ්බ පුටු ලං කරගෙන ඉඳගෙන කතාවට වැටුනා. යාළුවා අපිට කාඩ් පැක් එකක් ගෙනත් දුන්නා. හතර දෙනෙක් ඉඳගෙන ඕමි බලන්න ගත්තා. අපිත් වටේ ඉඳගෙන කයිවාරු ගහනවා. ඔහොම ටික වෙලාවක් ඉද්දි අපිත් එක්ක ගිය යාලුවෙක්ගේ හැසිරීම ටිකක් අමුතු උනා වගේ අපි හැමෝටම නෝට් උනා. කොහොමත් ඌ පැනියෙක් කියලා අපි දන්නවා. තනිකඩයා. කෙල්ලෙක් පේන්න බෑ පැණි බැල්ම දානවා. ඉතින් මූ සැරෙන් සැරේට හොරාට හොරාට එක පැත්තකට අස් හරව හරවා පැණි බැල්ම දානවා. හැබැයි ඌ බලන දිහාවේ කෙල්ලෙක් හිතියේත් නෑ. ඔහොම ඉදලා පාන්දර 2ට විතර එහෙනම් අපි යමු නේද කියලා කට්ටියම නැගිට්ටා. නැගිටලා යාලුවට ත් කියලා මිනියට ආචාර කරලා එන්න ඇතුලට ගියා. පෙට්ටිය ලඟට ගියා විතරයි අර පැණි යාලුවා එක පාරටම අම්මෝ කියලා කෑගහගෙන සිහි නැතුව වැටුනා. කට්ටිය ඌව උස්සගෙන එලියට අරන් ඇවිත් වතුර ගහලා අනන් මනන් කරලා සිහිය ගත්තා. මූ මොනවදෝ විකාර කියවනවා මෙලෝ මගුලක් තේරෙන්නේ නෑ. එතකොට එහෙ ගමේ අන්කල් කෙනෙක් මූ දිහා බලලා මෙයා බයවෙලා ඉන්නේ අපි මෙයාව පන්සලට එක්ක ගිහින් හාමුදුරුවන්ට පෙන්නමු කියලා අපි ආපු වැන් එකේම දාගෙන පන්සලට එක්ක ගිහින් හාමුදුරුවන්ට කතාකරලා පෙන්නුවා. හාමුදුරුවෝ පිරිත් පැන් ටිකක් අරගෙන පිරිත් කරලා මූගේ මූනට ඉහලා බොන්නත් දීලා පිරිත් නූල් බන්දා. ඊට පස්සේ මූට හොද කල්පනාව ආවම හාමුදුරුවෝ ඇහුවා මොකද උනේ කියලා. එතකොට මූ කිවුවා ඒ මැරිලා ඉන්න ගෑනු ළමයා අපි එළියේ ඉද්දි ලඟම පුටුවක ඉඳගෙන ඌ දිහා බලාගෙන හිටියා කියලා. ඒක අහලා අපිත් පට්ට විදියට බය උනා. 😱 හාමුදුරුවෝ අපිටත් පිරිත් නුල් බැඳලා තමයි පිටත් කෙරුවේ.
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420

    Bump
     
    • Like

    Aluth katha nadda?
    ------ Post added on May 18, 2024 at 10:53 PM
     
    • Like
    • Haha
    Reactions: c gate and Lovtus

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,528
    113
    රූකඩ රාජ්ජේ

    අඩෝ ඒක නම් පට්ටම සිද්ධියක් :shocked:....
     
    • Like
    Reactions: Lovtus

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733

    Meka ubata una sira siddiyakda. Ea siddiyata face karapu dial eka thama innawada
     
    • Like
    Reactions: Lovtus

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,047
    6,395
    113
    kandy
    Screenshot_20240723-145151_YouTube.jpg
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මළගෙවල් කියද්දී මට සෑහෙන කාලෙකට කලින් වෙච්චි පට්ට සීන් එකක් මතක් උනා.
    අපේ යාලුවෙක්ගෙ නෑදෑ වෙන අවුරුදු 22 විතර කෑගල්ලේ කෙල්ලෙක් වහ බීලා මැරිලා අපි යාළුවො සෙට් එකක් හවස වැන් එකක මළගෙදර ගියා. ගිය ගමන් මිනිය බලන්න ගියේ නෑ එලියේ හට් එකක් යට තියලා තිබ්බ පුටු ලං කරගෙන ඉඳගෙන කතාවට වැටුනා. යාළුවා අපිට කාඩ් පැක් එකක් ගෙනත් දුන්නා. හතර දෙනෙක් ඉඳගෙන ඕමි බලන්න ගත්තා. අපිත් වටේ ඉඳගෙන කයිවාරු ගහනවා. ඔහොම ටික වෙලාවක් ඉද්දි අපිත් එක්ක ගිය යාලුවෙක්ගේ හැසිරීම ටිකක් අමුතු උනා වගේ අපි හැමෝටම නෝට් උනා. කොහොමත් ඌ පැනියෙක් කියලා අපි දන්නවා. තනිකඩයා. කෙල්ලෙක් පේන්න බෑ පැණි බැල්ම දානවා. ඉතින් මූ සැරෙන් සැරේට හොරාට හොරාට එක පැත්තකට අස් හරව හරවා පැණි බැල්ම දානවා. හැබැයි ඌ බලන දිහාවේ කෙල්ලෙක් හිතියේත් නෑ. ඔහොම ඉදලා පාන්දර 2ට විතර එහෙනම් අපි යමු නේද කියලා කට්ටියම නැගිට්ටා. නැගිටලා යාලුවට ත් කියලා මිනියට ආචාර කරලා එන්න ඇතුලට ගියා. පෙට්ටිය ලඟට ගියා විතරයි අර පැණි යාලුවා එක පාරටම අම්මෝ කියලා කෑගහගෙන සිහි නැතුව වැටුනා. කට්ටිය ඌව උස්සගෙන එලියට අරන් ඇවිත් වතුර ගහලා අනන් මනන් කරලා සිහිය ගත්තා. මූ මොනවදෝ විකාර කියවනවා මෙලෝ මගුලක් තේරෙන්නේ නෑ. එතකොට එහෙ ගමේ අන්කල් කෙනෙක් මූ දිහා බලලා මෙයා බයවෙලා ඉන්නේ අපි මෙයාව පන්සලට එක්ක ගිහින් හාමුදුරුවන්ට පෙන්නමු කියලා අපි ආපු වැන් එකේම දාගෙන පන්සලට එක්ක ගිහින් හාමුදුරුවන්ට කතාකරලා පෙන්නුවා. හාමුදුරුවෝ පිරිත් පැන් ටිකක් අරගෙන පිරිත් කරලා මූගේ මූනට ඉහලා බොන්නත් දීලා පිරිත් නූල් බන්දා. ඊට පස්සේ මූට හොද කල්පනාව ආවම හාමුදුරුවෝ ඇහුවා මොකද උනේ කියලා. එතකොට මූ කිවුවා ඒ මැරිලා ඉන්න ගෑනු ළමයා අපි එළියේ ඉද්දි ලඟම පුටුවක ඉඳගෙන ඌ දිහා බලාගෙන හිටියා කියලා. ඒක අහලා අපිත් පට්ට විදියට බය උනා. 😱 හාමුදුරුවෝ අපිටත් පිරිත් නුල් බැඳලා තමයි පිටත් කෙරුවේ.
    අපේ බාප්පා මැරිච්ච වෙලෙත් ඔය වගේ සිද්ධියක් උනා. බාප්පගේ දුව බැඳලා හිටියේ හෙන ඈතකින්. ඒ මිනිස්සු මළගෙදර ආවා. එතන හිටපු සීයා කෙනෙක් එකපාරටම කෑ ගහගෙන පස්සට පැන්නා. බලද්දි අපේ තාත්තව දැකලා බයවෙලා. :lol: :lol: