විපක්ෂයේ චෝදනා පුස්සක්. අධිවේගයේ ආදායම කෝටි 4500ක්
දක්ෂිණ අධිවේගයෙන් දැනට කෝටි 3300ක වාර්තාගත ආදායමක්
ගිය වසරේ ඇරැඹූ කටුනායකින් මේ වනවිට කෝටි 1200ක්
කොළඹ-රත්නපුර අධිවේගයේ ඉදිකිරීම් මාස තුනකින් ඇරැඹේ
මහාමාර්ග ව්‍යාපෘති ඇමැති නිර්මල කොතලාවල හෙළි කරයි
විපක්ෂයේ සියලු චෝදනා පුස්සක් බවට පත් කරමින්...