පොලිසියෙන් PUWATH...! must read+++
3.52 balanna aniwa
පොලිසියෙන් කෙරුණු පහරදීමකින් සිය දකුණු අත අප‍්‍රාණික වී ඇතැයි මාදම්පේ පනිරෙන්දාව හීන්ආගර ප‍්‍රදේශයේ පුද්ගලයෙකු මැසිවිලි නගනවා. එක්දරු පියෙකු වන ඔහු වයස අවුරුදු 28ක් වන සංජීව එදිරිසිංහ නමැත්තෙක්.
මාදම්පේ සෙම්බුකට්ටිය ප‍්‍රදේශයේ වෙළෙඳසැලක්...