මේ නියම ඔබ දන්නවද....?
1 ලෝරන්ස්ගේ යාන්ත්‍රික පිළියම් නියමය→
සෑම යාන්ත්‍රික දෝෂයක් පිළියම් කිරීමේදී අත් ග්‍රීස් වලින් වැසුනු විට නාසය කැසීමට පටන් ගනී.
2 ඇන්තනිගේ කම්මල් නියමය→
ආයුධයක් බිම වැටුනු විට අත දැමීමට අපහසුම කොන වෙත පෙරළී යයි.
3 කොවෑක්ගේ න්‍යාය→
වැරදි නොම්මරයක් ඇමතීමේදී කාර්යබහුල නාදය...