1. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    නෑ මල්ලි. පහුගිය ටිකේ නිවාඩු ඕනිවටත් වඩා ගත්තු නිසා අද වැඩ කරා.
  2. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    දැන් නම් කොම්පිතරේ ඉස්සරහා ඉදගෙන ඊමේල් කියවන ගමන් මේ පැත්තටත් ඇහැක් දාගෙන ඉන්නවා.
  3. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    හොදින් ඉන්නවා මලේ :)
  4. Mr.Tom

    ගෙදර වයරිං කරමු 3 කොටස

    දිරිමත් කරපු හැමෝටම බොහෝම ස්තූති :)
  5. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    ආ පුටේ කොහොමද ඉතිං.
  6. Mr.Tom

    ගෙදර වයරිං කරමු 3 කොටස

    දැනට ඉවරයි. තව මොනවහරි මතක් වුනොත් දානවා. ට්‍රබල් ෂූටිං එකක් දාන්න හිටියේ. මේ කාලෙ ටිකක් වෙලාව මදි වැඩේ කරනන්.
  7. Mr.Tom

    ඉන්නන් ට බෙහෙත් තියනවද මචන්ලා.....

    යකුනේ ඔය වගේ ඒවට පුච්චන්න බාබකිව් දාන්න යන්න එපා. ආයුර්වේදයට ඕවා සිම්පල් කේස්. කිසිම වේදනාවක් නැතුව ඉන්නා අයින් වෙන්න බෙහෙත් දෙනවා. පොඩ්ඩක් වෙදෙක් ගාවට ගිහිල්ලා බලපල්ලකෝ බං.
  8. Mr.Tom

    Pc එකේ වෙලාව වෙනස් වෙනවා ???????

    එහෙනම් මල්ලි ඔය ඩේට් ඇන්ඩ් ටයිම් බොක්ස් එකේ තියන ඉන්ටනෙට් ටයිම් ටැබ් එක ක්ලික් කරලා, එතනින් චේන්ජ් සෙටිංස් ගන්න. දැන් ටයිම් සිංක් කර චෙක් බොක්ස් එකේ චෙක් එක අයින් කරලා ඕකේ කරන්න. නැත්තං එතන තියන මෙනු එකෙන් time.windows.com කියන එක තෝරන්න.
  9. Mr.Tom

    ඔව් නගා ජයයි ඉතිං. :) හැබැයි කම්මැලි දවස් ටික.

  10. Mr.Tom

    Pc එකේ වෙලාව වෙනස් වෙනවා ???????

    උඹ නම් මල්ලි අනාගතයට ගිහින් ආයි කතා දෙකක් නෑ
  11. Mr.Tom

    Pc එකේ වෙලාව වෙනස් වෙනවා ???????

    ටයිම් සෝන් කේස් එකක් පුටේ. 1 ක්ලොක් එක ක්ලික් කරලා Date and Time Settings යන්න 2 Date and Time යටතේ තියන Change time zone බට්න් එක ක්ලික් කරන්න. 3 දැන් ශ්‍රී ජයවර්ධන පුරට ටයිම් සෝන් එක හදන්න.
  12. Mr.Tom

    සදාතනික ඡායාරූප...

    එල එල මේක නම් මොන පදනමකින් කිව්වද දන්නෙ නෑ මචෝ.. මේකත් විස්වාස කරන්න අමාරුයි
  13. Mr.Tom

    ලැබුවාවූ සිංහල අලුත් අව්රුද්ද ඔබටත්, පව්ලේ සැමටත් සියලු සිතුම් පැතුම් ඉටුවන, නිදුක් නිරෝගී...

    ලැබුවාවූ සිංහල අලුත් අව්රුද්ද ඔබටත්, පව්ලේ සැමටත් සියලු සිතුම් පැතුම් ඉටුවන, නිදුක් නිරෝගී ප්‍රීතිමත් නව වසරක් වේවා. [IMG]
  14. Mr.Tom

  15. Mr.Tom

  16. Mr.Tom

  17. Mr.Tom

    No contents