1. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    දුක තමයි මල්ලි. :( යාලුවෙක්ගේ බබෙකුගේ උපන්දිනේකට යන්න උනා.
  2. Mr.Tom

    oye ojaye original english song

    :cool:
  3. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    ඊයේ මට රේඩියෝ අහන්න බැරි වුනානේ අෆ්ෆා :(:(
  4. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    එහෙනම් නිවාඩු වෙලාවක මුල ඉදලා කියවපං :P
  5. Mr.Tom

    VR මායාව - Virtual Reality Headsets

    හොද යූටියුබ් චැනල් එකක් :) ස්තූතී ඈ.
  6. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    ප්ලග් ටික බලව ගනිං.
  7. Mr.Tom

    Background music

    බලපං kenny g ගේ මියුසික් ගොඩක් තියනවා ලස්සන ඒවා. ඒ වගේමයි yanni ගෙත්. යුටියුබ් එකේ ඇති තරම් මියුසික් තියනවා. ඒවා බලලා mp3 වලට කන්වර්ට් කරගම ඩව්න්ලෝඩ් කර ගන්න. කන්වර්ට් කරගන්න මේ පහල තියන ලිංක් එක පාවිච්චි කරන්න පුලුවන්. http://www.videograbby.com/
  8. Mr.Tom

    භවත්‍රා_Teledrama

    මනෝකාය සුපිරි නිර්මානයක් මතකද ග්‍රැන්විල්ගේ රගපෑම. :(
  9. Mr.Tom

    භවත්‍රා_Teledrama

    ඒක නම් ඇත්ත තමයි. හැබැයි ඕකේ ඔය ඉන්න කැරැක්ටර් එක ඔසී වල යුනිවසිටි එකක ප්‍රොජෙක්ට් එකකට කරපු එකක් කියලා තමයි දැනගන්න ලැබුනේ. මෙයාලා ඒක අරං මැටීරියල් එක දාලා තමයි වැඩේ ගොඩ දාගත්තා කියන්නේ :dull: ඕකේ අනිත් ග්‍රැෆික් නම් ඉතිං චොර.
  10. Mr.Tom

    Clutch එකේ ආයු කාලය වැඩිකරගමු!

    අනිවාර්යෙන් මචං. පුදුම ඩ්‍රයිවර් ලා කොට්ටාස බං ඉන්නේ. සමහරු පැට්‍රල් ඩීසල් ඉතුරු කරන්න හිතාගෙන පුලුවන් තරම් වැඩි ගියර් වල කදු අද්දලා මැදදී තටබලා ගියර් දානවා. :lol: තවත් සමහරු මැනුවල් ගියර් ඔටෝ ගියර් වගේ පදිනවා. අනිත් අය මේ ආටිකල් එක ලියලා තියන කෙනා වගේ වාහනේ එක අංශයක් ගැන විතරක් හිතලා අනිත් ඒවා...
  11. Mr.Tom

    Clutch එකේ ආයු කාලය වැඩිකරගමු!

    සමහර කරුණු නම් තාර බර ඇරලා පෙරලා ගන්න ඕනේ පුටේ. නැත්තං ක්ලච් එක කෙසේ වෙතත් වෙන වියදම් කරන්න වෙයි. 1). අනිවාර්යෙන් වාහනය ගැප් එකක නවත්තනකොට ගැප් එක තියෙන්නේ උඩට නම් ෆස්ට් එකට දාලා නවත්තපල්ලා.පස්සට නම් රිවස් එක දාලා නවත්තපල්ලා. ඒ වගේ වෙලාවට හෑන්ඩ් බ්‍රේක් එක ගැන විතරක් විස්වාසය තියන්න එපා. කෙල...
  12. Mr.Tom

    සපුගස්කන්ද විහාරය

    විවිධ වර්ගයේ පිටසක්වල යානා කැමරා කාචයේ සටහන් වූ දුර්ලභ අවස්තා පාර මත පතිත වූ යානය :P තන පිටිය මතට ගොඩ බට යානය මේත් ඕවම තමයි
  13. Mr.Tom

    Van modifications

    මොකද්ද මල්ලි ඒ දිලිසෙන කුඩු සීන් එක
  14. Mr.Tom

    සපුගස්කන්ද විහාරය

    ඕක කාලෙකට කලින් මචං මම අපේ පන්සලේදි අත්දැකීමෙන්ම දැන ගත්තා. මොකද බං ලෙන්ස් එකට ෆ්ලෑෂ් ලයිට් වගේ එලියක් වැටුනම සුලු චලනයකින් ඇති තරම් කරකවන්න පුලුවන්. ඕකත් අර රව්මට රව්මට දෙවියෝ වඩිනවා කියලා ඉස්සර ෆොටෝ පෙන්නපු එකේම තවත් අවස්තාවක් තමයි මචං.
  15. Mr.Tom

    සපුගස්කන්ද විහාරය

    ඕක මචං කැමරාවෙන් වෙන සීන් එකක්. කැමරාවේ කාචයට වෙන තැනක තියන ලයිට් එකක් වැදිලා දිස්නේ විහිදුනාම තමයි ඔය වැඩේ වෙන්නේ. හොදට බලපං ඔහොම වීඩියෝ වල අනිවාර්යෙන් කැමරාව සුලු වශයෙන් හරි චලනය කරනවා. එතකොට තමයි අර ආලෝක ලපය හෝ වස්තුව චලනය වෙනවා වගේ පේන්නේ. එහෙම නැතුව නිෂ්චල කැමරාවකින් නම් ඔහොම දුවන ආලෝක ලප...
  16. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    :lol: ඔයිට හපං මචං මට හැදුනම. ඊස්සල්ලම ලමයෙක්ගෙන් මට බෝ වෙනවා. පස්සේ අනිත් පන්ති ඔක්කොටම මගෙන් බෝ වෙනවා. ඊටපස්සේ මම ගෙදර ඇවිත් ගෙදර අයටත් බෝ කරනවා. ලමයි ගෙවල් වලටයි අනිත් පංති වලටයි ගිහින් හැම තැනම බෝ කරනවා :baffled:
  17. Mr.Tom

    අදට 4 යි බ්‍රෝ අදට 4 යි..

    එල මචෝ මගෙන් සුභ පැතුම්
  18. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    ඉතිං උඹ බෙහෙත් ගත්තෙ නැද්ද බං

    No contents