උඹ සුද්දී ලඟින් වාඩි වෙලා ආවම මයිල් කෙලින් වෙනවා නම් ඒ යකින්නියක්...
ඒ වගේම සුද්ද උඹ ලඟින් හිටගෙන හේත්තුව දාගෙන එන්න ඇත්තේ උඹට..
ඒ කියන්නේ සුද්දට උඹ දැකල ආස හිතෙන්න ඇති...
සුද්දී සද්ද නැතිව එන්න ඇත්තේ, අමාරුවෙන් ඉන්න ඇත්තේ bloody smell කියල හිත හිත...
සුදු පාටට දැක්කම උඹ හිතුවේ මාෂ් මෙලොස් කියලද...