අපි අපේ ජීවිතේට ආදරෙයි.. ඒ වගේම ලජ්ජා වෙන්න බයයි, අපහස විඳින්න බයයි... ගෙදරට නෝන්ඩි වෙන්න කැමති නැහැ... කෙල්ලෝ උනත් එහෙම තමයි.. කොල්ල තරහ වෙයි කියල බයේ යනවා... උන්ට තේරෙන්නේ නැහැ ලංකාවේ තව කොල්ලෝ ඉන්නවා කියලවත්...
වැලන්ටයින් සමරන්න කියල රූම් යන එක අනුමත කරන්න බැහැ... හේතුව තමයි, ආදරේ කරන්නේ...