1. chatura_CN

    BREAKING NEWS -Hurry up

    :lol::lol::lol:
  2. chatura_CN

    Wathura Na!!!

    Koheda?
  3. chatura_CN

    Me raul cut eka trend ekak wewaa

    රැවුල නැතුව ලස්සනයි බං
  4. chatura_CN

    ජර්මන් කොමඩි

    අඩේ බං අර German school කියලා අපි ඉස්කෝල යන කාලෙ තිබ්බ movie එකක් තිබ්බා නේ. හෙව්වා හෙව්වා හම්බුනේ නෑ නේ එ්ක
  5. chatura_CN

    Finally got one! Umbalata kohenda mewa?

    ලංකාවට ship කරනවද? Custom අවුලක් නෑ?
  6. chatura_CN

    උෂ්ණ බිබිලි

    එ ඇයි බං? ඉස්සර ඉඳන් කනවනේ. අවුලක් නෑ නේ :confused:
  7. chatura_CN

    උෂ්ණ බිබිලි

    ඇයි පරෙස්සමෙන්? :nerd:
  8. chatura_CN

    උෂ්ණ බිබිලි

    මම තාම බැඳලා නෑ බං :lol:
  9. chatura_CN

    උෂ්ණ බිබිලි

    හරියයි ද? :confused:
  10. chatura_CN

    උෂ්ණ බිබිලි

    Thnaks :love:
  11. chatura_CN

    උෂ්ණ බිබිලි

    එක පාරම උෂ්ණ පිටවෙද්දි තව වැඩි වෙයිද? තැඹිලි බීලා කෙල වුණා වගේ :dull:
  12. chatura_CN

    උෂ්ණ බිබිලි

    උඹ බඩු ගහන්නේ කටෙන්ද. චික් බං. :rofl:
  13. chatura_CN

    උෂ්ණ බිබිලි

    ඇයි බං කටේ මෙහෙම උෂ්ණ බිබිලි එන්නේ? මගෙත් මේ දවස් වල ඇවිල්ලා පට්ට අමාරුවෙන් ඉන්නේ. :sorry: මෙහෙම උෂ්ණ බිබිලි එන්න විද්‍යාත්මක හේතුව මොකද්ද? :confused: අඩු වෙන්න කියලා තැඹ්ලි ගෙඩි දෙකක් බිව්වා. දැන් ඩබල් වෙලා ෆුල් ආශික් වෙලා ඉන්නේ :baffled:
  14. chatura_CN

    පුපේ අමාරුව..

    සැර කෑම කන්නත් හොඳ නෑ
  15. chatura_CN

    පුපේ අමාරුව..

    බුක් හක් හක් හක් :lol: මගෙත් බං. උෂ්ණෙට එ. කෑමෙන් අඩු කරගන්න පුළුවන්. සමහරවිට පුපරලා ලේයයි. ඩොකා ළඟට ගියෙත් injection ගහයි.
  16. chatura_CN

    ෆට්ට සින්දු

    මම ආසම එකක් zv2SiwkJTAw
  17. chatura_CN

    Angel Has Fallen 2019 HD

    7/10 දෙන්න පුළුවන්. :yes:
  18. chatura_CN

    රාජපක්ෂ_සුරතලා

    "කමක් නෑ යද්දේ ඉවර කරානේ " කියයි දැන් :rofl:
  19. chatura_CN

    Honda Civiv ES1, ES5 & ES8

    ES1 එහෙම හප්පලා හප්පලා හදපුවා තියෙන්නෙ හොඳට හොයල බලලා ගන්න

    No contents