ඇයි බං කටේ මෙහෙම උෂ්ණ බිබිලි එන්නේ?
මගෙත් මේ දවස් වල ඇවිල්ලා පට්ට අමාරුවෙන් ඉන්නේ.

මෙහෙම උෂ්ණ බිබිලි එන්න විද්‍යාත්මක හේතුව මොකද්ද?

අඩු වෙන්න කියලා තැඹ්ලි ගෙඩි දෙකක් බිව්වා. දැන් ඩබල් වෙලා ෆුල් ආශික් වෙලා ඉන්නේ




ගොඩක් දුරට ඇඟ ඇතුලෙ තියෙන උෂ්නෙ තමා බන් ඔහොම පිටවෙන්නෙ. සව් බාර්ලි රණවරා වගේ ඇඟ නිවෙන දේවල් බීපන්. කතුරුමුරුංගා මුං ඇට කාපන්. සිංහල වෙද මහත්තයෙකුගෙන් අහලා රසකිඳ අරළු බුළු වගේ දේවල් ටිකක් ඉඳලා හිටලා වත් බොන්න එතකොට ඔය වගේ ලෙඩ එන්නෙ නෑ.

ඕකට මෙන්න මේක කියල හේතුවක් කියන්න බෑ මචන්.....
හේතු ගණනාවක් තියේ...ඒ නිසා මෙන්න මේකයි ප්‍රතිකාරය කියල කියන්නත් බෑ....
orrepaste හෝ oraleez කරීම් එක අරන් තෙත මාත්තු කරලා දවසට දෙපාරක් ගාන්න....
නැති වෙලා යයි....

උඹ බඩු ගහන්නේ කටෙන්ද. චික් බං.![]()



උබ වගෙ ගොනෙක්, හර්පිස් වලට ඔහොම වෙනවා. බෙහෙතක් ගනින් ගිහින්. උබෙ ගෑනිට වෙන එකෙක් උකලද දන් නෑ![]()

හෙනයා;24944657 said:diya bath hadala kaapan.. habai sithalayi.. parissamin![]()

මස් මාළු කන එක නවත්තල බලන්න![]()

![]()
ඇයි බං කටේ මෙහෙම උෂ්ණ බිබිලි එන්නේ?
මගෙත් මේ දවස් වල ඇවිල්ලා පට්ට අමාරුවෙන් ඉන්නේ.
මෙහෙම උෂ්ණ බිබිලි එන්න විද්‍යාත්මක හේතුව මොකද්ද?
අඩු වෙන්න කියලා තැඹ්ලි ගෙඩි දෙකක් බිව්වා. දැන් ඩබල් වෙලා ෆුල් ආශික් වෙලා ඉන්නේ
හරියයි ද?![]()

, දත් වල ප්‍රශ්න නැද්ද ?