මේක ගොඩක් කල් ඉඳන් වෙන්නේ. මම online games ගහනකොට බං විනාඩි 20 කට වගේ සැරයක් ping එක පට්ට high වෙනවා. එ වගෙම බං WiFi connection එක drop වෙලා ආයෙත් තත්පර 6 කින් වගේ reconnect වෙනවා. Internet එකේ solution එකක් බලලා wireless adaptor එකේ power management settings වෙනස් කරා. එ්ත එහෙමයි. SLT...