නුවර වරෙල්ලා....

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
pork ilana ekata wada lesima karame beef thiynada kiyala ahana eka 90% ma lesi hoya ganna sinhala kada wala beef hadanne nathi tharam tamil kada wala kohomawath hadanne na beef thiyenne ara set eka langa witharai.

:love::love::love:
එල එල . :D:D


කොළඹ නම් මුස්ලිම් කාරොයෝ ඌරොත් විකුණනවා.
බිස්නස් අඩු වෙනකොට අනිත් පලාත් වල මුස්ලිම් කාරයොත් පටං ගනී වැඩේ.


අතුරු පශ්ණයක් දන්න කෙනෙක් උත්තරයක් දෙන්න .
අහ් නුවර එලියෙ ස්ටෑන්ඩ් එක ලඟ මාකට්(පරණ බිල්ඩිම) එකේ සිංහල කඩ නැද්ද ? බන් .
 

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    delight bakers.


    perera and sons.


    sinhala jathika hotalaya.


    pasgo rasa.


    midland.


    hela bojun hala.


    hotel chandrika.


    thawa thiynaawa okohema nam mathaka na.

    ඔය චන්ද්‍යීකා එකෙ වෙටර්ල ඉන්නෙ හෙන ඔලුවෙන්. කිසිම ආචාරශීලි ගතියක් නෑ. තුන්පාරයි ගියෙ එපාම උනා.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මමත් එන්නද:):)

    එන්න සුදූ
    හවසට ඛොත්තුවක් කාලා බහිරව කන්ද පැත්තෙ රවුමක් දාලා රෑට පෙරහැර බලමු. පස්සෙ කොච්චියට දාන්නම් ඔයාව
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔය චන්ද්‍යීකා එකෙ වෙටර්ල ඉන්නෙ හෙන ඔලුවෙන්. කිසිම ආචාරශීලි ගතියක් නෑ. තුන්පාරයි ගියෙ එපාම උනා.


    matanam ehema kawadwath ehema aulak set wela na appa patta chandrika eke.:yes::yes::yes:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    පෙරහැර බලන්න උඹල නුවර වරෙල්ලා.... :)
    ආවට කමක් නෑ අර කඩවල් වලින් කන්න එපා.... දැන් සිංහල නම් දාගෙන සමහරක් එවුන් පහනකුත් පත්තු කරලා.... ඒ හින්ද මුහුණ බලල, කතා කරන විලාසය බලල කාපල්ල බීපල්ල... :yes:
    අනෙක් කාරණය තමයි පාර දෙපැත්තේ ලස්සනට හැදෙන ගස් ටික විනාශ කරන්න එපා....:frown:

    aniwa...+20
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,664
    113
    පෝරිසාදයා;24678105 said:
    බොම්බ ගහයිද තම්බි..යන්න බයයි බන්
    Apith yanna plan karan innawa lan weddi kohoma weida danne na. Yaman yaman marunath moko ban budun wenuwen.
     

    chw123

    Active member
  • Apr 4, 2008
    119
    66
    28
    Security Alert – U.S. Embassy Colombo, Sri Lanka
    Home | News & Events | Security Alert – U.S. Embassy Colombo, Sri Lanka
    Location: Nationwide, Sri Lanka.

    Event: In acknowledgment of upcoming holidays, the U.S. Embassy reminds American citizens of the current Level 2 Travel Advisory (Exercise Increased Caution). Terrorists may attack with little or no warning, targeting tourist locations, transportation hubs, markets, shopping malls, government facilities, hotels, clubs, restaurants, places of worship, parks, major sporting and cultural events, educational institutions, airports, hospitals, and other public areas.

    Actions to Take:

    – Be aware of your surroundings when traveling to tourist locations and crowded public venues.

    – Follow the instructions of local authorities.

    – Monitor local media for breaking events and adjust your plans based on new information.

    – Enroll in the Smart Traveler Enrollment Program (STEP) to receive Alerts and make it easier to locate you in an emergency.

    – Follow the Department of State on Facebook and Twitter.

    – Review the Crime and Safety Report for Sri Lanka.

    – U.S. citizens who travel abroad should always have a contingency plan for emergency situations. Review the Traveler’s Checklist..



    source
    https://lk.usembassy.gov/security-alert-u-s-embassy-colombo-sri-lanka-8/
     

    Simple Man

    Junior member
  • Apr 9, 2014
    106
    12
    18
    පෙරහැර තියෙන දවස් සහ පටන්ගන්න වේලාවන් වෙබ් එකේ දාලා තියෙනවා.(https://kandyesalaperahera.com/)

    Untitled.png
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    කොරෝනා ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන් භූමදානය කිරීමට අවසර ලැබේ.. තහවුරු කල ලිපිය මෙන්න..


    කොරෝනා වෛරසය ආසාදන වී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ දේහය භූමදානය කිරීම සඳහා රජයේ අවසරය ලැබුණු බව සිලෝන් තවුහිත් ජමාත් සංවිධානය සඳහන් කරයි.

    ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාට, අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාට, අෂිකරණ ඇමති අලි සබ්රි මහතාට ස්තුතිය පල කරමින් යොමු කරන ලද ලිපියක්ද ඔවුන් මාධ්‍ය වෙත යොමු කර තිබේ.


    දැන් අපි බලමු රචනා ලියන මේ පොන්නයෝ ටික මොන විදියේ රචනාවක් ලියාවිද කියලා මේ ගැන :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:


    එම සම්පූර්ණ ලිපිය මෙසේය.

    1604940879037-png.101514


    උපුටාගැනීම :- https://lankacnews.com/කොරෝනා-ආසාදනයෙන්-මිය-යන-ම-2/






    ආදාහනය ද භූමදානයද..? මේ පිලිබඳ Dr. අනිල් ජාසිංහ මැතිතුමා දක්වපු අදහස මෙම video එකේ 5වෙනි විනාඩියේ සිට





    @Pathfinder_A2Z ඒ කාලේ හම්බයෝන්ට පුකේ අරින්න ටෝක් දුන්නේ , දැන් සැපද බං