හිතට දැනුන ගීතයක්.
ඔබ සිංහලයෙක් නම් මේ ගීතය අහලා ඇඟ ලොමු දැහැ ගැන්වේවි පපුව හරහා අමුතු හිරිවැටීමක් දැනේවි.. ඒ සියල්ල මේ ගිතය අසන නියම සිංහලයන්ට සිදුවිය හැකි සාමන්‍ය තත්වයන් බව සලකන්න..:yes:
Km0sW2acG1s
තවත් සිංහලයෙක්ට බලන්න විඳින්න හුය ඉහලින් තබාගමු..:yes: