1. නැකැත් රාල

    පිංවන්ත ඔබටයි මේ ආරාධනය ...... (308)

    වටින වැඩක්. හෙරුවන් සරනින් මේ සත් ක්‍රියාව සාර්ථක වේවා!
  2. නැකැත් රාල

    තම්බි meme

    පට්ට අහ්. රිදිලා දුවගෙන එයි.. :rofl::rofl::P:P
  3. නැකැත් රාල

    Derana Dream Star, MG Dhanushaට ගීත තහනමක්

    මම නම් ටීවී එකේ බන් බැලුවේ.. ඉඳහන් බලන්න ලින්ක් එක හම්බුනොත් එවන්නම්...
  4. නැකැත් රාල

    Derana Dream Star, MG Dhanushaට ගීත තහනමක්

    ඔතන නම් තියන්නේ ඉරිසියාව කියලා අද දවල් ස්වර්නවාහිනී බැලුවනම් තේරෙනවා..
  5. නැකැත් රාල

    ඇඟිලි වලින් දුම් යවමු.

    සුන්දර මතකයක් ආයේ අවදි කලේ සහෝ.. ඉස්කෝලේ යන කාලේ ඕක කලා මතකයි..:yes::yes::yes:
  6. නැකැත් රාල

    we are fed up of humans

    ඒක හොඳයි. මට හිතෙනවා මට බාර දීලා තියන සෞක්‍ය ක්ෂේත්‍රයටත් මොකක් හරි දැනෙන ඉම්පැක්ට් එකක් කරන්න. මම හිතන් ඉන්නේ ඔබාමගේ හෙල්ත් සිටුවේශන් එක ටිකක් අවුල් කරන්න. ලෝකෙටම මැසේහ් එකක් විදිහට..
  7. නැකැත් රාල

    we are fed up of humans

    අඩේ සිරාවටද?. මටත් මේ ලඟදී දේව පදවියක් ලැබුනා බන්. මම තමයි සෞක්‍ය පාලනය කරන්නේ. උඹට දැනුම් දෙන්න ඇතිනේ ඉහලින්. උඹ බලා පොරොත්තු වුන තරම් මේ ලෝකේ නිවැරදි කලේ නෑ කියලා මට උඹේ වැඩ බලනගමන් මෙහෙ වෙනම මිෂන් එකක් බාර දුන්නා. උඹ සන්ගීතය පාලනය කරලා ඊලඟට මොකක්ද කරන්න හිතන් ඉන්නෙ? මෙහ් අර ගොං ෆිල්ම් හදන...
  8. නැකැත් රාල

    charith84 fake account

    මේ කේපුතා කියන්නේ අර මම දුන්න ලින්ක් එකෙන් මගේ බ්ලොග් එකට ගිහින් විස්‍තර අරන් මාව එක්ස්පෝස් කරන්න හදපු එකා නේද? :lol::lol:
  9. නැකැත් රාල

    ඕස්ටේ‍්‍රලියා ගමනටත් අබ සරණයි.....

    මෙහ් අර ප්‍රශ්න ව්ලට උත්තර දුන්නේ නෑනෙ තාම.. ඔන්න අයෙත් දැම්මා.. උත්තර දෙන්නකො.. අල්ලහ් දන්නෙත් නැද්ද උත්තර?
  10. නැකැත් රාල

    බෞද්ධයා-I

    වටිනවා.. 4+
  11. නැකැත් රාල

    ඔන මගුලක් කන්වර්ට් කරමු. Format Factory 3.3.5 (සිංහල)

    මේක මචන් සබ්-ටයිට්ල් එකත් එක්කම කන්වර්ට් වෙනවද?
  12. නැකැත් රාල

    2014 Jul 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මම යනවා. මෙහෙම ගියොත් ගොඩක් හැඟීම් බර වෙන්න පුලුවන්.. කට්ටියට සුභ රාත්‍රියක්. :dull::dull::sorry:
  13. නැකැත් රාල

    2014 Jul 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මගුලක් කරනවා.. අර සින්දුවෙන් රිවට් වෙන්න වැදිල ඉන්නකොට මේකත් දානවා..:(:(:(
  14. නැකැත් රාල

    2014 Jul 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔව් බන් ඕක මට ගොඩක් දැනුන සින්දුවක්. මේ තරම් වෙන සින්දුවක් දැනිලා නැද්ද මන්දා..
  15. නැකැත් රාල

    2014 Jul 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මගේ ආසම ගීත ලයිස්තුවේ උඩින්ම තියන ගීතයක්.. වසන්තයේ මල් සුපිපුන සුන්දරතාවය ඉහිරුන හද මඬලට කවුදෝ ආවා.. මල්පෙති සිඹ සිනා රැගෙන මල සිඳබිඳ යන්ට ගියා හද දුක ගාවා කවුදෝ ආවා…… හස අංගනාවන් සේ සඳදිය මැද එමිනේ කිරි සිහිනෙක මා රඳවා කොහිදෝ බැඳුනේ නීල කැලුම් ගලා හැලෙන ඉඳුනිල් මිනි දැස වසා මගේ දෝතට නැවිත්...
  16. නැකැත් රාල

    2014 Jul 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    තව මොකටද බලං ඉන්නේ ඉතින්..
  17. නැකැත් රාල

    2014 Jul 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    හදවත පාරන සොඳුරු හැගුම් හිරකරගෙන හිටියා ඇති දැන්.. සවනට ලං වී ආදරයෙන් කියන්න කාලය දැන් ඇවිදින්.. :love::love::love:

    No contents