මම නම් වැල දාන්නේ කම්පියුටර් එකේ නෙමෙයි බන්. ෆ්‍රිජ් එකේ. හාඩ් එකේ වැල දාන්න ගිහින් අවුලක් ගියොත් හාඩ් එක සවුත්තු වෙන්න පුලුවන්.. කොහොමත් අල්ලපු ගෙදර උන් ගෙඩියක් කඩපුවම භාගයක් අපිටත් එවනවා. වැල හන්ගලා තියන්න වෙන්නේ ගෙදරට පොඩි උන් එනකොට. උන් ආවම ඔක්කොම කනවා බන්. මම නම් මුලින්ම වැල දැක්කේ ගමේ...