1. නැකැත් රාල

    උපන් නැකත අනුව ඉටු දෙවියන් හඳුනාගන්න෴

    මොනවා වෙන්නද උන්නන්සෙලා දෙයියනේ කියලා වැඩ ඉඳියි.. :yes::yes:
  2. නැකැත් රාල

    උපන් නැකත අනුව ඉටු දෙවියන් හඳුනාගන්න෴

    ඔව් එහෙමත් පුලුවන්. ඒ වගේම ඕයා තමන්ගේ ඉටු දෙවියන්ට හොඳින් පින් දීලා පුද පූජා කරනවනම් එයාගෙන්ම අම්මව ආරක්ෂා කරන්න කියලා ඉල්ලන්න පුලුවන්. ඒක වඩා සාථකයි කියලා මම හිතනවා..
  3. නැකැත් රාල

    ඥාණසාර වැරදි

    මේ බලපන් හම්බයෝ ත්‍රෙඩ් එකට එනවා.. ඇවිත් උත්තර නැති නිසා සද්ද නැතුව ඉන්නේ.. අල්ලා නියුක් වෙලා ඉන්නේ.. මේ බලපන් හොරෙන් රෙප් කපලා රිදුනපාර. ඒකෙන් ඔප්පු වෙනවා මුන් ඇවිත් බලල උත්තර නැති නිසා පුකේ ඇඟිල්ල ගහන් ඉන්නේ කියලා.. :lol:
  4. නැකැත් රාල

    උපන් නැකත අනුව ඉටු දෙවියන් හඳුනාගන්න෴

    අනිත් අයගේ ඉටු දෙවියන්ට පින් අනුමෝදන් කරනවා කිව්වේ? :confused: තමන්ට පුලුවන් ඕනම දෙවි කෙනෙක්ට පින් දෙන්න ඒකේ ගැටලුවක් නම් නෑ... :yes:
  5. නැකැත් රාල

    උපන් නැකත අනුව ඉටු දෙවියන් හඳුනාගන්න෴

    පින්තූර හොයන්න පට්ට කුනක් බන් කෑවේ..
  6. නැකැත් රාල

    උපන් නැකත අනුව ඉටු දෙවියන් හඳුනාගන්න෴

    අහලා තියනවද කථාවක් මනුස්සයෙක් ගමනක් ගිහින් පාරක් අයිනේ මහන්සියට නිදාගෙන ඉන්නකොට හිනයක් පේනවා "ගෙදර ගියොත් අඹු නසි - මග හිටියොත් තෝ නසි" කියලා කෙනෙක් පෙනී ඉඳලා කියනවා. පස්සේ බලනකොට මල්ලේ සර්පයෙක්ලූ. ඉටු දෙවියන් කරන්නේ අනතුරක් වෙනකොට අපිව ආරක්ෂා කිරීමත් අපේ කාර්ය සාධනයට උදව් කිරීමත්.:yes:
  7. නැකැත් රාල

    උපන් නැකත අනුව ඉටු දෙවියන් හඳුනාගන්න෴

    වෙන්න බෑ ඒ කිඹුලා සුදුයි... :lol::lol:
  8. නැකැත් රාල

    බුද්ධත්වය කියන්නේ ඇත්තක්ද?

    මම මුගෙන් එකම ප්‍රශ්නේ තුන් පාරක් ඇහුවා මූ උත්තර දෙන්නේ නෑනේ.. :confused::confused:
  9. නැකැත් රාල

    බුද්ධත්වය කියන්නේ ඇත්තක්ද?

    දැන් උඹ කියන විදිහට මොකක් මත පදනම්වද පිලිගන්න ඕන?
  10. නැකැත් රාල

    බුද්ධත්වය කියන්නේ ඇත්තක්ද?

    ඒක තමා මූසලයෝ ඇහැවේ මොකක් මත පදනම්වද පිලිගන්න ඕන?
  11. නැකැත් රාල

    උපන් නැකත අනුව ඉටු දෙවියන් හඳුනාගන්න෴

    බලවත් මහේෂාක්‍ය දෙවි කෙනෙක්. තාව්තිසා දෙලොව අසුරයන්ගෙන් සුරයන් අතට පත් කර ගැනීමට සක් දෙවිඳුට වරුන දෙවියන් උදව් දුන්නා. එ බව ධජග්ග සූත්‍රයේ තියනවා.
  12. නැකැත් රාල

    උපන් නැකත අනුව ඉටු දෙවියන් හඳුනාගන්න෴

    උඹේ කෙන්දරේ උපන් දසාව ලියන්න කලින් නැකත ලියලා ඇති..
  13. නැකැත් රාල

    බුද්ධත්වය කියන්නේ ඇත්තක්ද?

    මෝහනය කියලා එකක් අහලා තියනවද? පසුගිය ආත්ම ගැන දරුවන් කියලා ඒ තැන් වලට ගියාම කියපුවා ඇත්ත වුනා කියලා පත්තරේකවත් කියවල නෑද්ද? අහ් සමාවෙයන් උඹ පොත පත කියවන එකෙක් වෙන්න බෑ. එහෙමනම් ඔහොම වෙන්නේ නෑනෙ..
  14. නැකැත් රාල

    බුද්ධත්වය කියන්නේ ඇත්තක්ද?

    විද්‍යාවත් බොරු වෙන නිසා හොයාගන්නම බැරිවෙයි.. :lol::lol::lol:

    No contents