1. NB Diamonds

    How manual transmission works

    thanks +6
  2. NB Diamonds

    සිංහල font ප්‍රශ්නයක්

    symbols වලින් ගන්න පුළුවන් බව ඇත්ත. මට ඕනේ normal type කරනකොට මට ඕන font එකෙන් හරියට ඉස්පිලි පාපිලි වැදිලා type කරන්න. දන්න තව කෙනෙක් උදව් කරන්න.
  3. NB Diamonds

    සිංහල font ප්‍රශ්නයක්

    තෑන්ක්ස් comment එකට. මචං මම Sinhala Tamilkit install කරලා තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නෙ word වල අනිත් font වගින් type කරනකොට වැරදියට වදින එක. Unicode typing ප්‍රශ්නයක් නැත.
  4. NB Diamonds

    .෴.නැතිබැරිස්.෴.

    නියමයි. +6
  5. NB Diamonds

    Sinhala Typing HELP

    school potha වගේ Unicode එකක් බාවිතා කරන්න එතකොට හරී. මම කරන්නෙත් එහෙම. කොමඩිය.... අපගේ
  6. NB Diamonds

    සිංහල font ප්‍රශ්නයක්

    සිංහල font ප්‍රශ්නයක් මචංලා. මම Unicode type කරනකොට කිසි ගින්නක් නැතුව ඉස්පිලි පාපිලි හරියට සෙට් වෙලා වදිනවා word වලදි.:love: නමුත් මගේ ලග තියෙන අනිත් font ( font 800 විතර තියෙනවා) වලින් සෑහෙන කේස් එනවා. වේ කියලා ගැහුවොත් ව යන්නේ උඩට වදින්නෙ ් (හල් ලකුණ - මේ ලයන්න හල් කරලා තියෙනවා වගේ):oo: මේ...
  7. NB Diamonds

    පරිස්සමින් යමු..

    නෑ මචං මම කියන්නේ ඉර කපන්නෙ නැතුවත් තනි ඉරේදි ඉස්සර කරන්න බෑ කියලා :rolleyes:
  8. NB Diamonds

    පරිස්සමින් යමු..

    මචං තොරතුරු ටික ගොඩාක් වටිනවා.:cool: නමුත් මම දන්න විදියට හා මගේ යාළුවෙක් දඩ කාලා තියෙන විදියට ඔය තනි ඉරේදි හා ඉරි දෙකේදී වාහනයක් ඉස්සර කිරීම තහනම්.:frown: මේක ගැන තවටිකක් හොයා බලා අපිව දැණුවත් කරන්න කියලා ඉල්ලනවා.:dull:
  9. NB Diamonds

    *** Sunny Leone Hot Wallpapers ***

    happeeeeeeee...........!
  10. NB Diamonds

    මේක පොඩ්ඩක් බලපල්ල

    Neutral එක circuit board එක ලගින් කැඩිලනම් bulb පත්තු වෙනවද මචං switch on කලාම ? නෑ නේද ? නමුත් ඔයා කියන්නේ Neutral එක circuit board එක ලගින් කැඩිලනම් ඒක switch on කලාම phase line එකක් වගේ ක්‍රියා කරනවා කියලද ?
  11. NB Diamonds

    දිනූෂා ඔබට සුබ ගමන් නංගී.

    ඇත්තටම හරිම දුකයි.

    No contents