පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

shando

Well-known member
  • Jul 18, 2007
    1,813
    201
    83
    Malaysian widiyata hadapu aluth paypal ekakin ebay eken purchase karanna berida?

    3507 kiyala error ekak enawane

    Pls help me
     

    [email protected]

    Junior member
  • Aug 23, 2009
    181
    21
    18
    machanla,
    mama e-bay eken CCTV system ekak order kala.
    But e-bay said seller no more available.
    then pay-pal refund me the total amount.
    But still I didn't receive money. Sampathcredit card. callled bank. But no good response pls help meeee
    Thankks
     

    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    වැදගත් මාතෘකාවක්

    මට පේපෑල් එකවුන්ට් එකක් තියනවා ලංකාවෙ ඇඩ්‍රස් දීලා හදලා තියෙනේ
    සල්ලි ගෙන්න ගන්න පුලුවන් විදියට මෙය වෙනස් කරගන්න පුලුවන්ද
    නැතිනම් අලුත් එකවුන්ට් එකක් හදන්න ඕනද
    පරන එකවුන්ට් එක තිබුනාට ප්‍රශ්නයක් නැත්ද
    මේ සම්බන්දයෙන් ඔබගේ උපදෙස් අගය කරමි
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    මට පේපෑල් එකවුන්ට් එකක් තියනවා ලංකාවෙ ඇඩ්‍රස් දීලා හදලා තියෙනේ
    සල්ලි ගෙන්න ගන්න පුලුවන් විදියට මෙය වෙනස් කරගන්න පුලුවන්ද
    බැහැ.

    නැතිනම් අලුත් එකවුන්ට් එකක් හදන්න ඕනද
    Sri Lanka accounts වලට money recieve කරන්න බැහැ.
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    Mamanam Paypal Salli Ganne
    MBS Lanka eka haraha.
    මාත් ඔය service එක දකින්නේ කාලයක ඉඳන්. ඒත් use කරලා නැහැ. කොහොමද service එක, විස්තර ටිකක් කියන්න පුලුවන්නම්. :)
     

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    ලොක්කයිය;16174232 said:
    මචං commercial bank debit card එකෙන් money withdraw කරන්න පුලුවන් විදියට paypal එකක් හදාගන්න විදිය කියල දෙන්නකො.(මට debit card එකක් තියෙනව).withdraw කරන්න යන charges,withdraw කරන්න පුලුවන් maximum amount එක ගැනත් පුලුවන්නම් කියන්න හොඳේ.රෙප්+ :):):)

    paypal eka hadala oyage card eka add karanna.dawas 2kata passe com bank call karala code eka illan ghin paypal log wela get verified denna
     

    Supunttt

    Well-known member
  • Dec 6, 2009
    2,624
    153
    63
    machan paypal site eka aluth karata passe Malaysia country eka dala business account hadanna bane dan ? :oo::dull:
    hadapu kawru hari innawa nam podi help ekak deepanko :yes::nerd:
     
    Last edited:

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    macho mage account eka Malaysian . hena paranai. me lagadi mama badu wagayak gaththa wena site ekakin eka aulak nathuwa awa. eth ebay eken gadget ekak gannakota

    Message 3507

    kiyala error ekak enawane bn. habai paypal eke salli na keeyak wath . card eke thama thiyenne
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    macho mage account eka Malaysian . hena paranai. me lagadi mama badu wagayak gaththa wena site ekakin eka aulak nathuwa awa. eth ebay eken gadget ekak gannakota

    Message 3507

    kiyala error ekak enawane bn. habai paypal eke salli na keeyak wath . card eke thama thiyenne
    eBay shopping විතරයි නම් කරන්නේ Sri Lanka විදිහට PayPal එක හදන්න.