ශ්‍රී ලංකාවේ ලස්සන ලෝකෙටම පෙන්නපු අපේ Video එක මේ දවස් වල මූනු පොතේ එහෙම දැකලත් ඇතිනෙ ඔන්න දැකපු නැති අයටත් පේන්න කිරියෙ දැම්ම මේක ලෝකයේ ලොකුම ගුවන් යානා ආයතනයකට සහ ලොකුම ගුවන් සේවා සපයන ආයතනයකට කරපු සුලු වැඩක් , කස්ටිය මොකද හිතන්නෙ Cc3MZFCxQGo