රිදිලා :shocked::shocked::shocked::shocked: උයා කලින් කියන්න එපැයි උබ පාට්ටයිම් කොමිනිකේෂන් කරනවා කියලා මාත් මේ බැලුවා ම්නිස්සු ඇයි උබේ සොප් එකට ඇවිත් ඇගේ ලෙඩ කියන්නේ කියලා (ෆෝන් හදනවා කියලා ගහලා තිබුනේ) හරි බං රීලෝඩ් එකට මම සල්ලි ගෙවන්නම් ඔය පැත්තේ ආප් වෙලාවක සොරි වෙන්න ඔනේ!