ලග තියන හොදමට්ටමේ එක්කෝලෙකට දාපන් කැමතිනම් ඉන්ගිල්ස් මිඩියම් දාපන් පොඩි කාලේ ඉදන් ලමයිව රේස්වලට තල්ල කරන්න එපා යම් තරමකටවත් ලමයව සොබාව සෞදර්ය්‍ය විදින්න ක්‍රීඩා කරන්න සෙල්ලම් කරන්න යොමු කරන්න ඔය ඔක්කොටම වඩා අම්මගේ තාත්තගේ ආදරය ලමයට දැනෙන්න දෙන්න එත් අර වල්බුරැ නිදහස නෙමෙයි මනා හික්මීමක් ඇතිව...