මම ජාතිවදියෙක්මි.
ඔය සර්ව ආගමික පුට්ටුවට කඩේ යන ගොඩක් සිංහලයෝ ඔය දේ කරන්නේ ඒ හැම ආගමකින්ම තමුන්ට පිහිටක් පතාගෙන, එක නිසා ඒ ආගම් වල තියෙන මිත්‍යා දෘෂ්ටියට විරුද්ද වෙන්න බයයි. උබල ජාතිවාදී කියල බනින අපි යන්නේ තෙරුවන් සරණ විතරයි, අපි ඔය උබල වගේ වාසි ලබාගන්න හැම ආගමේම දෙයියෝ පස්සෙන් යන්නේ නැහැ.