ඒලෙවල් ඉවර වෙලා නිකන් ඔහේ ඉන්නකොට කිරියේ පොස්ට් සිරාවට වැදුනා. 2006 නැත්නම් 2007 සින්දු බාන්න හදපු ID එක වැඩ කලේ නැහැ. එට පස්සේ එක ID එකක් හැදුව, නම නෙමෙයි, එත් එකෙන් මාව පෞද්ගලිකවම අදුරන අය වැඩියි. ඒකාලේ මතක විදිහට පයිරට්ස් ඔෆ් ද කැරිබියන් බයිකොප් එකට මෝල් වෙලා හිටියේ. එක නිසා මෙහෙම දැම්ම. ID...