නැකැත් රාල;16879940 said:මම නම් පට්ටම ජාතිවාදියෙක්...
මේහ අර අත දාගෙන කට්ටියක් ජාති වාදේ එපා කිව්වනේ අපි කකුලක් දාමුද?
![]()

Honda welawata meka online forum ekak une. Rata, Jathiya, aagama wenuwen online diwi pudanna weerayo wehi wehela. ahchara ara es pana pita penna thibba yudde kaleth me tharam weerayo hitiye ne
හෙළ කියන්නේ දැන් සිංහලයන් ගේ පූර්ව අවස්ථාව......කොට්ටෝරුවා;16880119 said:එතකොට හෙළ කියන්නේ සිංහල ද දමිලද නැත්නම් ඉස්ලාම් භක්තිකයින් ද . පොඩ්ඩක් මේ හෙළ කියන වචනේ පැහැදිලි කරන්න. මම දන්නේ නැති කමටයි අහන්නේ.

මම ආගම් වාදියෙක්! මගේ ආගම මගේ ජිවිතේ අංක 1. අනෙක් හැමදේම ඊට පසුව! (මම බෞද්ධයෙක්)![]()

හෙළ කියන්නේ දැන් සිංහලයන් ගේ පූර්ව අවස්ථාව......
දමිල කියල වචනයක් නෑ, ඒක එෆ්එම් කාරයො අටවගත්ත එකක්. නියම වචනය දෙමළ නැත්තං ද්‍රාවිඪයන් කියන එක. ඉස්ලාම් කියන්නේ ආගමක්.
මේ සිරිපාලට තේරෙන්නෙ ම නෑනේ...........![]()
Honda welawata meka online forum ekak une. Rata, Jathiya, aagama wenuwen online diwi pudanna weerayo wehi wehela. ahchara ara es pana pita penna thibba yudde kaleth me tharam weerayo hitiye ne
කොට්ටෝරුවා;16880185 said:අනිවා පට්ට කතාව.
කොට්ටෝරුවා;16880363 said:සිංහලයන් ගේ පූර්ව අවස්ථාව කියන එක තව පොඩ්ඩක් සවිස්තරාත්මකව පැහැදිලි කරනවද ?

මල්ලී....කොට්ටෝරුවා;16880363 said:සිංහලයන් ගේ පූර්ව අවස්ථාව කියන එක තව පොඩ්ඩක් සවිස්තරාත්මකව පැහැදිලි කරනවද ?
agama jathiya wenuwen karapu dewal 10 kiyapan. internet talks arenna![]()

මල්ලී....
උඹ ඉතිහාසෙ, මානව විද්‍යාව එහෙම රිෆර් කරල වරෙන් කෝ කතා කරන්න ඈ........

මල්ලී....
උඹ ඉතිහාසෙ, මානව විද්‍යාව එහෙම රිෆර් කරල වරෙන් කෝ කතා කරන්න ඈ........
කොට්ටෝරුවා;16880390 said:අයියා ටිකම් අමාරුයි වගේ නේද සබ්ජෙක්ට් එක.![]()