නෑ නෑ බං ඕකා කුරුණෑගල underground tunnel එකේ පළතුරු කඩේ කොල්ලා:frown::frown:
අංක එකේ රස්තියාදුකාරයෙක්:growl:
දන්නවනෙ ඉතින් ඒ වගේ ඩයල් ලඟින් ගියත් ඇති ගේමටමනෙ:sorry:
ඕකගෙ තාත්තා DIG කෙනෙක් නෙමේ බං:no:
ඌ ඒ කියන නම තියන DIG පැන්ශන් ගියපු කෙනෙක් හැබැයි පොරට ඉන්නෙ දුවක්:rofl::rofl:
සමහරවිට අර එහා කඩේ...