අදනම් හොදටම මහන්සියි... දවස් තුනකින් හරියට නිදා ගන්න හම්බුනේ නැහැ... මාගේ සිරියහන් ගබඩාව දකිද්දි සිහි වෙන්නෙ මාගේ යහන පමණයි... දැන් මම මගේ යහනත් සමග ආදරෙන් වෙලෙන්නයි යන්නේ... එහෙනම් කස්ටියවම ආයෙ හෙට හම්බෙමු... ටූ ලිට්ල් නංගියා එළටම ෂෝ එක කරන්න... අද කලින්ම යන්න උනාට සොරි වෙන්න ඔනේ... එහෙනම්...