1. Mr.chachi

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little - 02

    මගේ යකා අවුස්සගන්නෙ නැතුව මම ඉල්ලපු සිංදුව දෙනවාද :):rofl:
  2. Mr.chachi

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little - 02

    මට නම් පේන්නේ තාච්චියත් කට්ටට තනි රකින්න යාවි වගේ......:lol::lol::lol::lol::lol:
  3. Mr.chachi

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little - 02

    අනේ උඹල රීපෝස්ට් කරනකොට ෆොන්ට් සයිස් එක අඩු කරලවත් රීපෝස්ට් කරපල්ලකෝ
  4. Mr.chachi

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little - 02

    මචන්ලා අද උදේ පොඩ්ඩක් වාහනේ හෝදන්න ගිහින් ඇහැට කාර්වොශ් ඉහුන , ඒ වෙලාවෙ ඇහැ හේදුව අව්ලක් නෑ.. ඒත් හවස් වෙනකොට ඉන්නම බැරි උනා.. දැන් නම් මචන් ඉන්න බෑ කදුලු එනව ,මාර දැවිල්ලයි.. :(:(:( ඇහැ පේන්නේ නැතුව යයිද මන්ද , කාර්වොශ් නිකන් shampoo වලට වඩා සැරයි නේද?
  5. Mr.chachi

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little - 02

    ඈත එපිට හිම කන්දෙන්................ සිංදුව තියේනං දෙන්නකෝ.....................
  6. Mr.chachi

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little - 02

    සේපාලිකා මලයි.... ආදාහනේ හෙටයි... මට දැන්නුවේ අදයි... මට අදම යන්න වෙයි.. :sorry:
  7. Mr.chachi

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little - 02

    මං කලින් ඉල්ලපු සින්දු ටික .... ??? තාම හොයනවාද ? ඕකේ... ඒවා දෙන්න බැරි නම් අවුලක් නෑ... මට දැන් දෙන්න ක්ලැරන්ස් විජේවර්ධන මහත්තයාගෙ සුරගන වෙස්වලා... ගීතය :cool:
  8. Mr.chachi

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little - 02

    අපෝ කුදුනම් ලස්සන උනත් වැඩක් නෑ :no:
  9. Mr.chachi

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little - 02

    මන්දාරමෙන් එහා දෙවුදුවක් ඇති බලා මට යන්න දෙන්න සියුමැලියේ සුවඳ සොයා සොයා මේ රාත්‍රියම නිසංසලයි ඒත් ඔබ නිසා
  10. Mr.chachi

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little - 02

    මමත් සිරි යහනේ සැතපෙන්න යනව, උබලට good morning & g:night ,නංගියට නං සුබ සන්ධ්‍යාවක්. අලුත් දවස ,මාසය උඹලට යහපත්ම දවසක් හා මාසයක් වේවා .:):):)
  11. Mr.chachi

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little - 02

    මචන් මෙයාගේ අලුත් නම ටූලී..:):)
  12. Mr.chachi

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little - 02

    නංගියෙ දෙන්න බලන්න දුශ්යන්ත් ගෙ Just The Fact එක හරි ජේත්ත නෝනෙ හරි දෙන්න අපේ නෝනවත් එකතු කරගන්නවා And All ElaKiri Radio Fans
  13. Mr.chachi

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little - 02

    එනජි ඩ්‍රින්ක්ස්....... :D :D :D :D :D :D :D :D හරිම ලොල් සහිතයි ඔවට අයිති කාරයෝ නැහැ බන්z.. මෙහෙ ඇවිත් දාල ගිය එව්වා
  14. Mr.chachi

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little - 02

    මොනවද බං?:shocked::shocked:
  15. Mr.chachi

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little - 02

    මම මේ සින්දුව අහන්නේ පලවෙනි වතාවට....:baffled::baffled:

    No contents