රටක economy එක collapse උනාම සහ banking system එක කඩන් වැටුනම මිනිස්සු අරගෙන තියන නය වලට මොකද වෙන්නේ?
හිතන්න මම ABC කියන බැංකුවෙන් fixed rate එකට නායක අරන් තියනවා. දැන් බැංකුව හෝ රටේම economy එක collapse වෙනවා. government එකෙන් bank වල තියන මිනිස්සුන් ගේ සල්ලි freeze කරනවා. ගන්න පුළුවන් ප්‍රමනේ...