Economics දන්න බුවෙක් පිළිතුරු දෙන්න

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    රටක economy එක collapse උනාම සහ banking system එක කඩන් වැටුනම මිනිස්සු අරගෙන තියන නය වලට මොකද වෙන්නේ?

    හිතන්න මම ABC කියන බැංකුවෙන් fixed rate එකට නායක අරන් තියනවා. දැන් බැංකුව හෝ රටේම economy එක collapse වෙනවා. government එකෙන් bank වල තියන මිනිස්සුන් ගේ සල්ලි freeze කරනවා. ගන්න පුළුවන් ප්‍රමනේ limit කරනවා.

    එහෙම උනාම මම ගත්තු නයට මොකද වෙන්නේ?
    agreement එකේ තියන විදියටම ගෙවාගෙන යන්න වෙනවද?
    නැත්තම් මම ඇපේට තියපුව bank එකෙන් විකුණලා loan එක immediately close කරනවද?
    (හිතන්න economy වැටුනට මගේ ජොබ් එක බේරිලා මට නය agreement එකේ විදියට ගෙවාගේන යන්න පුළුවන් විදියේ අදායමක් තාම එනවා කියල)

    මොකක්ද process එක?
     
    • Like
    Reactions: shenat

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මම හිතන්නේ economy එක collapse උනාට banking system එක collapse වෙන්නෙ නෑ. මම දැක්ක මේ ලඟදි කොහෙද මන්ද ඕක explain කරල තියෙනව. මටත් ඕව තේරෙන්නෙ නෑ මෙලෝ දෙයක් ඉතින්. 🙁
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,621
    22,765
    113
    අම්බකිස්ස
    අපිට අවුල තියෙන්නේ විදේශ මුදල් නැති වීම නිසා අපිට පිට රටින් බඩු ගන්න බැරි වෙන එකයි වෙන්නේ.ඔයා ලංකාවේ ඇතුලේනේ ණ්ය වෙලා තියෙන්නේ ඒවා ගෙවන්න ඕනි රුපියල් වලින් ඉතිං ඔයාට ඒවා ගෙවන්න වෙනවා.මොකද අපිට ඇති වෙනකල් රුපියල් තියෙනවා...අධිඋද්දමනයකට ආවොත් තමයි රුපියලේ අගය බාල්දු වෙලා ගත්ත ණයයි ගෙවන නයයි ගැටලුව එන්නේ...තවම නන් ඇධි උද්දමනයක් පෙන්න නෑ..බඩු මිල ඉහල යෑමට හේතුව ලොකුවටම ආනයන අඩු වීම සහ තොග හැන්ගීම..මමත පොත පත කියව්ලා ගත්ත දැනුම අඩු පාඩු ඇති.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,149
    1
    61,462
    113
    Mother Earth
    ණය ගත්තු බැංකුව -
    Come closer, I'll give you all my love
    If you treat me right, baby, I'll give you everything
     
    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,486
    336
    83
    Kandy
    ඔයා ණයක් ගත්තනම් අනිවාර්යෙන් ගෙවන්න ඔනෙ.. මොකද ඔයාට ඔය දිලා තියෙන්නෙ අනිත් මිනිස්සු deposit කරපු සල්ලි
     
    • Like
    Reactions: u_make_me_sick_

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    රටේ ආර්ථිකය කඩා වැටෙනවා කියන එක ඔයාගේ ණයට අදාළ වෙන්නේ නෑ ...ඔයාට කිසිම අදායමක් , දේපලක් නෑ කියලා උසාවිය ඉදිරියේ ඔය බංකලොත් කියලා ඔප්පු කරොත් විතරක් ඔයාගේ ණය ගෙවන එක නොසලකා හරිනවා ..එත් ඇප කරුවෝ හැකියාව තියෙනවා නම් එයාලා ගෙවන්න ඕනි ...එහෙම නැත්තන් ඔයා ඇපයට තියලා තියෙන වත්කම ( ඉඩම හෝ වෙනදෙයක් ) වෙන්දේසි කරලා විකුනන්න බැංකුවට බලය ලැබෙනවා .....

    ඔයා බංකලොත් කියලා උසාවිය තීන්දු කරලා තාවකාලිකව ණයෙන් ගැලවුනත් , ඊට පස්සේ ඔයාට ඇදුමක්වත් ගන්න බෑ සල්ලි දීලා ..ඔය රුපියලක් හරි අදායමක් උපයනවා නම් එක බැංකුවේ ණය ගෙවන්න භාවිතා කරන්න ඕනි ..

    බැංකුවක් බංකලොත් කියලා ව්‍යාපාර කටයුතු අවසන් කරන්න පුළුවන් වෙන්නේ සියලුම ණය සහ වත්කම් අයකරගෙන , තැම්පතු සහ අනෙත් වගකීම් වලින් නිදහස් උනාට පස්සේ විතරයි ....
     
    • Like
    Reactions: tclanki

    Mehema awasthawaka loan eke poli rate eka wenas wenawada? Fixed rate gaththath

    Pramuka bankuwa watuna wele eke loan gaththa ayata mokada une kiyala wistharayak dannawada?
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Mehema awasthawaka loan eke poli rate eka wenas wenawada? Fixed rate gaththath

    Pramuka bankuwa watuna wele eke loan gaththa ayata mokada une kiyala wistharayak dannawada?
    loan rate monawath wenas wenne na...loan agreement eke widihata yanna oni....

    eth..bank eka bankaloth kiyala announce karanawa nam, samaharawita interest eka nathuwa or low rate ekakata loan balance eka gevanna kiyanna puluwan..eka bank eke decision eka...
     
    • Like
    Reactions: aruna1

    Elatama