මුට්ටියාට කෙල වෙලාද?

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මෙහෙම එකක් දැක්කා. truenews කියල site එකක. ඇත්ත නැත්ත නොදනී
    උඹල මට වඩා දැනුවත් නේ. මේක ඇත්තද?

    temp.png


    source
    https://www.truenews.lk/eliyantha-white-hospitalised-after-contracting-covid-19/
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,118
    46,739
    113
    බොරු වෙන්න බෑ ඔය සයිට් ඵක රාජපක්ෂලට කඩේ යන සයිට් ඵකක්..අනංමනං ඵකෙන් කරන්නෙ..
     
    • Like
    Reactions: Solo Rider

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    පුදුමයි පැණි ධම්මිකයට හැදුනෙ නැති එක තාම 😂😂 පොර වැක්සින් එක ගහගන්න ගියෙ නැද්ද දන්නෑ 😂
     
    • Like
    Reactions: Solo Rider