“අපව නවතන්න බෑ.. දොස් කියන අයත් එකතු කරගෙන ඉතිහාසයේ කිසි කලෙක නොවූ සංවර්ධනයකට රට ගෙනයනවා“ -නව වසරේ වැඩ අරඹමින් රනිල් කළ විශේෂ ප්‍රකාශය
2015 දී අලුත් ගමනක්, දියණුවක් ඇති කරන ගමනක් ආරම්භ කළේ සමස්ත රට වැසියන් උදෙසා බවත් ඒ ඇරැඹූ ගමන සම්බන්ධයෙන් සමහරුන් විවේචන ඉදිරිපත් කරාවි. දොස් කියාවි. ඒත්...