Revenue license එක ගැන හෙල්ප් එකක්
මචන්ලා revenue license එක expire වුනාට පස්සේ දවසකට යන fine/දඩය කීයද?
මචන්ලා revenue license එක expire වුනාට පස්සේ දවසකට යන fine/දඩය කීයද?
මමනම් එක්ස්පයර් වෙලා දවස් 4-5 කින් ගියේ. දඩයක් නම් ගැහුවේ නැහැ. හොඳම දේ RMV එකට හරි රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට කෝල් එකක් දීලා දෑන ගන්න එක.
dada gahana ekak na ban.awuruddak late nam 30% gahanawa
500 wageda koheda machn.... mata hariyatama mathaka na.
apeth me para dawas 10k late wela gihin gaddi wadila thibba.

ehemada? mekai mage vahane loku repair ekak kara ada tamai release karagaththe. dan one month wenawa expire wela.
loku ganak gahan na ban dada gahuwath.
දඩ මුදල්
1) බලපත්‍ර ගාස්තු, ගෙවීමට නියමිත දිනය යන්නෙන් මෝටර් වාහනයක් සඳහා බලපත්‍රයක් අවශ්‍ය වන්නේ යම් වර්ෂයක් සඳහා ද එකී වර්ෂය තත් වාහනය මුල් වරට ලියාපදිංචි කර ඇත්තේ යම් දවසකද එකී මාසයේ එකී දිනයේ සිට ආරම්භ වන අතර ( මෙහි මින් මතු බලපත්‍ර ගාස්තු, ගෙවීමට නියමිත දිනය වශයෙන් සදහන් කරනු ලබන) එකී මාසයේ එකී දිනයේ සිට වැඩ කරන දින තුනක් වන අතර නියමිත දිනය ඉක්මවා මාස 6ක් නොඉක්මවා ඇත් විටෙක ගාස්තුවෙන් 10%
2) අළුතින්ම ලියාපදිංචි කරන වාහනයක් සදහා ලියාපදිංචි දින සිට දින 7 ඇතුලත බලපත්‍ර ලබා ගත යුතු අතර එම නියමිත දිනය ඉක්මවු විට ගාස්තුවෙන් 10%
3) බලපත්‍ර ගාස්තු, ගෙවීමට නියමිත දිනය මාස 6 ඉක්මවා ඇතත් මාස 12ක් නොඉක්මවා ඇති අවස්ථවක වාර්ෂික ගාස්තුවෙන් 20%
4) බලපත්‍ර ගාස්තු, ගෙවීමට නියමිත දිනය පසු වී මාස 12 ක් ඉක්මවා ඇති අවස්ථාවක වාර්ෂික ගාස්තුවෙන් 30%
http://www.motortraffic.wp.gov.lk/i...ontent&view=article&id=100&Itemid=127&lang=si
thanks a lot mchn.
fine eka 400i giye. okkotama including postal and online service 4528k giya. thanks help karapu hamotama