1. Anti BBS

    Prince udaya priyanthara udaw karamu

    ලෙඩ රෝග දුක් කම්කටලු එනකොට හොදද නරකද කියල බලන්නේ නැහැ බන්. මෙම අසාහාය ගායකයාට ඉක්මන් සුව අත්වේවා කියලා ප්‍රර්ථනා කරමු.
  2. Anti BBS

    [IMG]

    [IMG]
  3. Anti BBS

    කඩේක රස්සාවක්.

    මම මිට අවුරුදු කිහිපයකට ඉස්සල්ලා ඔය වගේ අත් වැඩ දෙන රස්සාවකට ගියා. ඒ ගෙදර නෝනා නම් හරි හොඳයි. අපිට දවල්ට උදේට කන්න දුන්න. තේ දෙනවා. ගෙදර මහත්තයා සිගරට් එකක් බිඩියක් ගන්න කියල වැඩිපුර කීයක් හරි අතට දෙනවා. ඒවගේ තැනක් නම් හොඳයි.
  4. Anti BBS

    කඩේක රස්සාවක්.

    ටෙක් එකකට ගියා බන්. එකේ ඉංග්‍රීසි කෑලි තේරෙන්නේ නැහැ බන්. එකත් සති දෙක තුනක් ගිහින් නැවතුනා.
  5. Anti BBS

    කඩේක රස්සාවක්.

    උබ බන කියනවද බන්.
  6. Anti BBS

    කඩේක රස්සාවක්.

    එක උගස් කළා බන් පැටි මුදලාලිට. ඒක සින්න උනා.
  7. Anti BBS

    කඩේක රස්සාවක්.

    උබ දන්න තැනක් තියනවද ?
  8. Anti BBS

    කඩේක රස්සාවක්.

    ආසාවට දාගත්ත එකක් බන්. යන්න උත්සහ කළා. විසා රිජෙක්ට් උන අඩු අධ්‍යාපන සුදුසුකම් නිසා.
  9. Anti BBS

    කඩේක රස්සාවක්.

    මාවත් එක්කන් යනවද . දවල්ට කෑම එක දෙනවද ? නැත්නම් තමන්ගේ අතින් කන්න ඕනෙද ?
  10. Anti BBS

    කඩේක රස්සාවක්.

    කඩේක රස්සාවක්. කොලබ පැත්තේ ඉන්න අය සපෝර්ට් එකක් දෙන්න. මට කඩේක රස්සාවක් හොයා ගන්න පුළුවන් වෙයිද. ඔය සාමාන්‍ය කෑම කඩේක හෝටලේක පිගන් හෝදන්න උනත් පුළුවන්. නැත්නම් ඔය තොග බදු කඩේක ගෝලයෙක් විදිහට වැඩ කරන්න හරි. O/L විභාගේ ෆේල් නිසා කිසි කෙනෙක් ජොබ් දෙන්නේ නැහැ බන්.
  11. Anti BBS

    ලොකු ප්‍රශ්නයක් මචන්...... විසදුමක් දෙන්නකෝ......

    සිරාවටම. කසාද බැඳලා සල්ලි අතේ නැති වෙනකොට බලපන් ගෑණි බොර බොරේ දාන්න ගන්නකොට සැප කනේ තියෙයි.
  12. Anti BBS

    පිරිමි_ලිගුවයි

    ලෝකයේ සැහැල්ලුම දේ පිරිමි ලිගුවයි ..මක් නිසාද යත් ඕනාම නිරෝගී මිනිසෙකුට සිතින් එසෙවිය හැකි එකම දේ පිරිමි ලිගුවයි ..... 100 % සම්පුර්නයෙන්ම වැරදියි. අපිට අතක් උනත් ඔසවන්න පුළුවන් සිතින්. එකියන්නේ තමන්ගේ මොලය පාවිච්චි කරලා. අතක් සහ පුරුෂ ලිංගයක් චලනය කිරීම අතර වෙනසක් නැහැ. මෙය පේශි සෙලවීමක් පමණි.
  13. Anti BBS

    Googal බැලුන් උඩ පේනවද බලන්නකෝ

    මේ විදිහට ගාස්තු වැඩි කරන්න සිද්ද වෙන්නේ මහින්දගේ රජය කාලේ ඉතා විශාල වශයෙන් මුල්‍ය අක්‍රමිකතා ගසා කෑම් සිද්ද උන නිසා. දැන් ඒවාට වර්තමාන රජයට සහ මහජනයාට වන්දි ගෙවන්න සිද්ද වෙලා. ඕක තේරුම් ගන්න පුළුවන් ඕනෑම පොඩි එකෙකුට.
  14. Anti BBS

    THIS HOMELESS MAN IS HERO

    ලොකු පොරගේ අතපය හතර හොඳට තියනවා. පොරට ජොබ් එකක් කරන්න පුළුවන්. එත් රස්සාවක් හම්බ උනේ නැත්නම් ? අපි රස්සාවක් කරලත් සමහර වෙලාවට අතේ රුපියල් 100 නැතිවන වෙලාවල් තියනවා.
  15. Anti BBS

    THIS HOMELESS MAN IS HERO

    home
  16. Anti BBS

    ග්ලුකෝමාව_Help

    Sugar thiyanawada kiyalanam sure naha.
  17. Anti BBS

    ග්ලුකෝමාව_Help

    මේක ජෝක් එකකට ගන්න එපා මචන්. අසරණ මනුස්සයෙකුට උදවුවක් කරන්න හිතාගෙන තමයි උබලගෙන් හෙල්ප් එකක් ඉල්ලුවේ.
  18. Anti BBS

    ග්ලුකෝමාව_Help

    මචන්ලා මන් දන්න හිතවත් අක්ක කෙනෙකුට ඇසේ ග්ලුකෝමා හැදිලා. මුලදී එක ඇසක් අන්ධ වෙලා. පස්සේ අනෙක් ඇහැත් අන්ධ වෙලා. මේක බටහිර වෛද්‍ය විද්‍යාවේ නම් කියන්නේ සුව කරන්න බැහැ කියලා. එත් මේක සනීප කරගන්න විදිහක් දන්නවද. වෙන වේදකමකින් හරි. දන්නා කෙනෙක් ඉන්නවනම් උපකාරයක් කරන්න. අඩුම තරමේ බම්ප් එකක් වත් දාල...
  19. Anti BBS

    THIS HOMELESS MAN IS HERO

    THIS HOMELESS MAN IS HERO ඩේටා වියදම් කරලා මේ වීඩියෝ එක බැලුවට පාඩු නැහැ. ඔබේ ජීවිතයට පොඩි වෙනසක් පවා කල හැකිය. NvoWBbYxdwc
  20. Anti BBS

    Travel Agency

    www.nkartravelhouse.com

    No contents