කඩේක රස්සාවක්.

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
කඩේක රස්සාවක්.

කොලබ පැත්තේ ඉන්න අය සපෝර්ට් එකක් දෙන්න. මට කඩේක රස්සාවක් හොයා ගන්න පුළුවන් වෙයිද. ඔය සාමාන්‍ය කෑම කඩේක හෝටලේක පිගන් හෝදන්න උනත් පුළුවන්. නැත්නම් ඔය තොග බදු කඩේක ගෝලයෙක් විදිහට වැඩ කරන්න හරි. O/L විභාගේ ෆේල් නිසා කිසි කෙනෙක් ජොබ් දෙන්නේ නැහැ බන්.
 

gepa

Well-known member
  • කලර් ලයිට් එකක් ගාව ඉඳන් වාහන වලට වැඳපන් බන්.. කඩේ වැඩ කලා වගේ නෙවෙයි.ලොකු ගානක් සෙට් වෙනවා වීදුරු පාත් කලොත්
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මං නං කියන්නෙ මේසන් වැඩ හරි වඩු වැඩ වගේ කර්මාන්තයක් ඉගෙන ගනිං :yes: :yes:
    මේසන් වැඩ වලට මාත් යනව අත් උදව්වට දවසකට හත්සීයක්වත් හම්බු කලහැකි :yes: :yes:
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මං නං කියන්නෙ මේසන් වැඩ හරි වඩු වැඩ වගේ කර්මාන්තයක් ඉගෙන ගනිං :yes: :yes:
    මේසන් වැඩ වලට මාත් යනව අත් උදව්වට දවසකට හත්සීයක්වත් හම්බු කලහැකි :yes: :yes:


    මාවත් එක්කන් යනවද . දවල්ට කෑම එක දෙනවද ? නැත්නම් තමන්ගේ අතින් කන්න ඕනෙද ?
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මාතියා අපිලගේ කක්කුශ්ෂි තමා තියනවා හෝදන්න.. කෙමතිනම් යෙන්න ෂෙට් කරලා දෙන්නම්.. රට එදී එටයක් හපන් ඔටු කෙරී ටිකක් බිල ඉන්න පුළුවන්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇයි උඹට කන්තෝරුවක රස්සාවක් කරන්න තරම් ඉගෙනීමක් නැද්ද..?
    එහෙම නම් ඉතිං කුලී වැඩක් කරපං..
    MBBS හොඳයි..
    දවසට රුපියල් එකදාස් දෙසීයක්, තුන්සීයක් දෙනවා කෑමත් දීලා..
    හැබැයි ඉතිං අව්වෙ කරවෙන්න ඕනි..
    එහෙම ටික කාලයක් වැඩ කරලා කීයක් හරි එකතු කරලා මොකක් හරි කරන්න බලපං..
    හැමදාම කුලී වැඩ කර කර ඉන්න එපා..
    :yes:
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    Location: Amsterdam

    Amsterdam වල කොළඹ කියල එකකුත් තියනවද බන් ?
    :baffled::baffled::baffled:



    ආසාවට දාගත්ත එකක් බන්. යන්න උත්සහ කළා. විසා රිජෙක්ට් උන අඩු අධ්‍යාපන සුදුසුකම් නිසා.
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    Anti BBS කියලා ගහගෙන ටීෂර්ට් එකක් ඇඳගෙන පල්ලියකට පලයන්කෝ.මදි නොකියන්න ජොබ් හම්බ වෙයි :D
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඇයි උඹට කන්තෝරුවක රස්සාවක් කරන්න තරම් ඉගෙනීමක් නැද්ද..?
    එහෙම නම් ඉතිං කුලී වැඩක් කරපං..
    MBBS හොඳයි..
    දවසට රුපියල් එකදාස් දෙසීයක්, තුන්සීයක් දෙනවා කෑමත් දීලා..
    හැබැයි ඉතිං අව්වෙ කරවෙන්න ඕනි..
    එහෙම ටික කාලයක් වැඩ කරලා කීයක් හරි එකතු කරලා මොකක් හරි කරන්න බලපං..
    හැමදාම කුලී වැඩ කර කර ඉන්න එපා..
    :yes:


    උබ දන්න තැනක් තියනවද ?
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මාතියා කෝ එළවලු කඩේ කරන්නේ නැද්ද දැන් :rolleyes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Location: Amsterdam

    Amsterdam වල කොළඹ කියල එකකුත් තියනවද බන් ?
    :baffled::baffled::baffled:
    උඹලා සයිබර් එකේ චරිත රියල් ලයිෆ් එකේ චරිත එක්ක සමාන කරන එකයි බං වරද..
    මේකෙ ඉන්න උන් කවුද කින්ද මන්ද කියලා අපි දන්නෙ නැහැ..
    උන් ඇත්ත කියනවද, බොරු කියනවද කියල අපි දන්නෙ නැහැ..
    ඒක නිසා මේවයෙ ඉන්න අය කියන දේවල් සත පහකට විශ්වාස කරන්න එපා..
    උදව්වක් ඉල්ලුවොත් උදව් කරනවා හැර, ඌ කියන දෙයින් අපිට ගන්න දෙයක් තියෙනවා නම් අරගන්නවා හැර..
    ඔතනින් එහාට ගියොත් ප්‍රශ්න..
    ඒත් මේකෙ බොරුවෙන් ජීවත් වෙන එකා ඇත්ත ජීවිතෙත් බොරුකාරයෙක්..
    පෙලක් උන් ඉන්නවා රියල් ලයිෆ් එකේ කරන්න බැරි දේවල්, උගේ හීන හැමදේම එකතු කරලා වෙනම පුද්ගලයෙක් සයිබර් එකේ හදාගන්නවා..
    ඒ චරිතෙ උගේ රියල් ලයිෆ් එකට වඩා සීයට දාහක් වෙනස්..
    ඒක රන් වෙන්නෙ උගේ හිතේ තියෙන හීන බලාපොරොත්තු වලින්..
    ඒක මානසික ලෙඩක්..
    ඌ කවදාහරි ඒ හීන එක්කම මැරිලා යනවා..
    උත්සාහයක් නැතිව කවදාවත් හීන හැබෑ කරගන්න බෑ..

    මිනිහෙක් අපේ බොරුවකට රැවටෙනවා කියන්නෙ ඒ රැවටෙන කෙනා අපිව පමණට වඩා විශ්වාස කලා කියන එක..

    මිනිස්සු විශ්වාස කරන්න කරන්න හිතට එන දුක වැඩියි..
    මොකද මේ ලෝකෙ බොරුවෙන් දුවන්නෙ..
    සත්‍යයට වඩා බොරුවට ආයුශ තියෙනවා..
    :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබ දන්න තැනක් තියනවද ?
    එහෙම දන්න තැනක් නැහැ..
    ඒත් හොයාගන්න පුළුවන් ඕන තරම්..
    ඔය කොන්ත්‍රාත් ක්‍රමයට බිල්ඩිං, ගෙවල් හදන තැන් තියෙනවනේ..
    අන්න ඒ තැනකට ගිහින් අහපන්..
    ඒවට ඕන තරම් වැඩට මිනිස්සු ගන්නවා..
    :yes:

    තනි බාස් කෙනෙක් ගාව අත්වැඩ දෙනවට වඩා එහෙම වැඩ කරන එක ලේසියි..
    මොකද උඹ තනි බාස් කෙනෙක් ගාව වැඩ කලොත් තනියම කට්ට කන්න ඕන බදාම අනාගෙන, ගඩොල් දීගෙන..
    ;)