නාවික හමුදාවට කෝටි 22 ක ආදායමක්
ඇවන්ගාඩ් ආරක්ෂක සමාගමේ මුහුදු මෙහෙයුම් නාවික හමුදාවට පවරා දීමෙන් පසුව මාසයකදී රුපියල් කෝටි 20 ක් උපයා දී ඇතැයි නාවික හමුදාව පවසයි.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අක්‍රම් අලවි පැවසුවේ ගාල්ල, කොළඹ වරාය ආශ්‍රිතව සිදු කළ මෙහෙයුම් 652 කින් මෙම ආදායම...