නාවික හමුදාවට කෝටි 22 ක ආදායමක්
ඇවන්ගාඩ් ආරක්ෂක සමාගමේ මුහුදු මෙහෙයුම් නාවික හමුදාවට පවරා දීමෙන් පසුව මාසයකදී රුපියල් කෝටි 20 ක් උපයා දී ඇතැයි නාවික හමුදාව පවසයි.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අක්‍රම් අලවි පැවසුවේ ගාල්ල, කොළඹ වරාය ආශ්‍රිතව සිදු කළ මෙහෙයුම් 652 කින් මෙම ආදායම උපයා ගත් බවයි.
දෙස් විදෙස් නෞකාවලට ආරක්ෂාව සපයන මුහුදු ආරක්ෂක කණ්ඩායම් වෙත ගිනි අවි සහ උණ්ඩ සැපයීමේ කාර්ය නොවැම්බර් 13 වැනි දා ඇවන්ගාඩ් වෙතින් ශ්‍රි ලංකා නාවික හමුදාව වෙත පවරා ගැනිණි.මෙම මුදල් රජයේ එකාබද්ධ අරමුදලකට සෘජුවම බැරකර ඇති බව ද සදහන්.