ඉරෝසන් ඉස්සෙල්ල නඩු ගැන හොයල බලන්න කොච්චර ඉක්මනට නඩු අහනවද කියල :lol: නඩු කියන්නෙ විනාඩි 5න් ඉවර වෙන ඒව නෙමේ. සාක්ශි හොයන්න කල් ගන්නව. නාමල් බේබි ඒත් වේගෙ වැඩියි කියල තමා උසාවියෙ ඉඳල එලියට ඇවිල්ල මාධ්‍ය ඉස්සරහ ඇඬුවෙ :lol: එව්ව දැක්කෙ නෑ :P දැක්කෙ නෑ නෙමේ බලන්නෑ :lol: තමන්ගෙ හාමු මහත්තයට එහෙම...