වෙනස උදාවෙයි-ශ්‍රි ලකාව ලෝකේ දූශිතම රටවල&#3530

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    අම්බේ උඹලට රට ගැන මාර කැක්කුමක්නෙ තියෙන්නෙ ? :lol: කොමසමෙන් තාම ඔප්පු වුනාද රනිල් සම්බන්ධයි කියල ? රනිල්ව එක පාරක් විස්තර අහන්න කැඳෙව්ව විතරයි ඉරෝසන්ල ගුනේභායිල රනිල්ට නඩු තීන්දුත් දීල ඉවරයි :lol:

    යකෝ මුන්නෙ මිනිස්සු ..මෙච්චර රටම දන්නව කොමිසම ඇතුලෙ එලියට ආව ශාක්කි මොනාද කියල..මූ දන්නෙ නැ.. වද රනිලගෙ ලොවන උබල වගේ unp බල්ලියන්ට නම් රනිලගෙ වරදක් නොපෙනුනාට මුලු රටම අද දන්නව රනිල මහ බැකුවට කෙලිය කියල..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    කෝ කෙලිය නං දාපංකො නඩු ? අනේ උඹයි මායි දන්න බැඳුම්කර :lol: එහෙනං කොමිසමට තව කීදෙනෙක් ආවද ? ඒ ඔක්කොම මහබැංකුවෙන් හොරකං කල්ල වෙන්ඩ ඇති :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මහින්ද හැදුව පාරවල් බම්බුව :rofl: අපිව ණය කරල සිමෙන්ති පොඩ්ඩක් ගාල පාරවල් හැදුවලු :rofl:

    උබ කුහකයි බන් ..කුහකයි..ඒකයි ප්‍රශ්නෙ...ඇත්ත මූන එලියට ආව එකත් හොදයි
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උබ කුහකයි බන් ..කුහකයි..ඒකයි ප්‍රශ්නෙ...ඇත්ත මූන එලියට ආව එකත් හොදයි

    කරපු හොරකං වහගන්න බැරිවුනාම එහෙමවත් කියල බේරෙමු :lol: කුහක කව්ද කියල එලකිරියම දන්නව :P මේකෙම තියෙන ටැග් ටික බලන්න මට බැනල එක ටැග් එකක් තියෙනවද ? :P ඉරෝසන් එදත් ලිඳේ අදත් ලිඳේ :lol: ඉරෝසන් හොඳ ලමය කියලවත් ටැග් එකක් දැම්මෙ මම ඒ කුහක කම වෙන්ඩ ඇති නේ ? :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කෝ කෙලිය නං දාපංකො නඩු ? අනේ උඹයි මායි දන්න බැඳුම්කර :lol: එහෙනං කොමිසමට තව කීදෙනෙක් ආවද ? ඒ ඔක්කොම මහබැංකුවෙන් හොරකං කල්ල වෙන්ඩ ඇති :lol:

    නිතිපති නඩුව දාන්ඩ ඔනෙ..ඒක සිරා දම්මයි සමහර විට...නැත්තන් 2020 අනිව දානව.. උබ කියන්නෙ රනිල හොරා කැවෙ නැ..මහ බැකුවෙ උනේ සුලු හොරකමක් විතරයි කියලනෙ...ආතල් නේද..ඔන්න ඔහොමයි සමහරුන්ගෙ වහල් ජීවිත..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නිතිපති නඩුව දාන්ඩ ඔනෙ..ඒක සිරා දම්මයි සමහර විට...නැත්තන් 2020 අනිව දානව.. උබ කියන්නෙ රනිල හොරා කැවෙ නැ..මහ බැකුවෙ උනේ සුලු හොරකමක් විතරයි කියලනෙ...ආතල් නේද..ඔන්න ඔහොමයි සමහරුන්ගෙ වහල් ජීවිත..

    නෑ තමා. ඔතන වෙලා තියෙන්නෙ ඒකාබද්ධ විපක්ශෙ ඉන්න නඩේ කෙන්ද කන්ද කල්ල කියනව. ඇයි ආණ්ඩුවෙ වැරදි නෑනෙ කියන්න. ඉතිං බොරු හරි ගොතල කොහොම හරි ආණ්ඩුව වට්ටන්න හදන්නෙ :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කරපු හොරකං වහගන්න බැරිවුනාම එහෙමවත් කියල බේරෙමු :lol: කුහක කව්ද කියල එලකිරියම දන්නව :P මේකෙම තියෙන ටැග් ටික බලන්න මට බැනල එක ටැග් එකක් තියෙනවද ? :P ඉරෝසන් එදත් ලිඳේ අදත් ලිඳේ :lol: ඉරෝසන් හොඳ ලමය කියලවත් ටැග් එකක් දැම්මෙ මම ඒ කුහක කම වෙන්ඩ ඇති නේ ? :rolleyes:

    හොරකම් උනානම් නඩු පවරල අධිකරනෙදි ඔප්පු කරපල්ල..අවුරුදු 3ක් පොල් ගෑවද?? උබ මෙතන ඇවිත් දැගලුවට වැඩක් නැ උබ නඩුකාරය නෙමේනෙ..සිරිකොතේ වලන් හෝදන එකානෙ...වලන් හෝදන් උන් කියන ඒව කවුරුවත් ගනන් ගන්නෙ නැ..ඕන ටැග් එකක් දාගනින් මට අදාලම නැ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හොරකම් උනානම් නඩු පවරල අධිකරනෙදි ඔප්පු කරපල්ල..අවුරුදු 3ක් පොල් ගෑවද?? උබ මෙතන ඇවිත් දැගලුවට වැඩක් නැ උබ නඩුකාරය නෙමේනෙ..සිරිකොතේ වලන් හෝදන එකානෙ...වලන් හෝදන් උන් කියන ඒව කවුරුවත් ගනන් ගන්නෙ නැ..ඕන ටැග් එකක් දාගනින් මට අදාලම නැ.

    නඩු තමා ටික ටික විභාග කරගෙන යන්නෙ. ඇයි දැක්කෙ නෑ නාමල් බේබි එහෙම හිරේ හිටිය ? ඒ ටිකේ නං ඉරෝසන්ට සෑහෙන්න හිතට වේදනාවක් දැනෙන්න ඇති නේ ? :lol: ඕනෙ ටැග් එක තමා දැම්මෙ :lol: erozan හොඳ ලමයා :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නෑ තමා. ඔතන වෙලා තියෙන්නෙ ඒකාබද්ධ විපක්ශෙ ඉන්න නඩේ කෙන්ද කන්ද කල්ල කියනව. ඇයි ආණ්ඩුවෙ වැරදි නෑනෙ කියන්න. ඉතිං බොරු හරි ගොතල කොහොම හරි ආණ්ඩුව වට්ටන්න හදන්නෙ :yes:

    රුපියල් බිලියන ගානක හොරකමට කෙන්ද කියනවනම් කෙන්දක වටිනාකම බිලියන ගානක් වෙනව...රනිල මහ බැකුව හොරා කෑව නෑ ලොල් සදුන් බුවා තව හොදයි...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    රුපියල් බිලියන ගානක හොරකමට කෙන්ද කියනවනම් කෙන්දක වටිනාකම බිලියන ගානක් වෙනව...රනිල මහ බැකුව හොරා කෑව නෑ ලොල් සදුන් බුවා තව හොදයි...

    බිලියන ගානක හොරකමක් වෙලා නෑ බං උඹට කොච්චර කිව්වත් තේරුම් ගන්නෑනෙ :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නඩු තමා ටික ටික විභාග කරගෙන යන්නෙ. ඇයි දැක්කෙ නෑ නාමල් බේබි එහෙම හිරේ හිටිය ? ඒ ටිකේ නං ඉරෝසන්ට සෑහෙන්න හිතට වේදනාවක් දැනෙන්න ඇති නේ ? :lol: ඕනෙ ටැග් එක තමා දැම්මෙ :lol: erozan හොඳ ලමයා :P
    හිරේ උන්න නේන්නම් බොරු චෝදනා වලට..උබල වගේ මෝඩයන්ව චූන් කරන්ඩ හිරේට දානව...ඒත් ඇප හම්බෙනව කිසිම නඩුවක් අද වෙනකන් විබාග කරල ඉවර කරල තියෙනවද??? නිකන් මඩ නාගෙන ඌර වගේ දගලන් නැතුව ඉදපන් බන්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බිලියන ගානක හොරකමක් වෙලා නෑ බං උඹට කොච්චර කිව්වත් තේරුම් ගන්නෑනෙ :rolleyes:

    මම නම් නෙමේ බිලියන ගානක පාඩුවක් වෙලා තියෙනව කියන්නෙ වත්මන් රජෙයේ විගනකාධිපති ...මම හිතන්නෙ මනුස්සයත් දන්නෙ නැතුව ඇති පොඩ්ඩක් ගිහින් කියල දීපන් මනුස්සයට විගනනය කරන හැටි ගැන...:yes::yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හිරේ උන්න නේන්නම් බොරු චෝදනා වලට..උබල වගේ මෝඩයන්ව චූන් කරන්ඩ හිරේට දානව...ඒත් ඇප හම්බෙනව කිසිම නඩුවක් අද වෙනකන් විබාග කරල ඉවර කරල තියෙනවද??? නිකන් මඩ නාගෙන ඌර වගේ දගලන් නැතුව ඉදපන් බන්..

    මඩනාගෙන උෟර වගේ දඟලන්නෙ කව්ද කියල එලකිරියම දන්නව :lol: මොනාද බොරු චෝදනා ? ඉරෝසන්ට නාමල්ල කරන ඕනෙ දෙයක් හොඳයිනෙ. ඉතිං හැම ඡෝදනාවම බොරු ඡෝදනා :lol: අහෝ මෙවන් ගැති භාවයක් :sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මඩනාගෙන උෟර වගේ දඟලන්නෙ කව්ද කියල එලකිරියම දන්නව :lol: මොනාද බොරු චෝදනා ? ඉරෝසන්ට නාමල්ල කරන ඕනෙ දෙයක් හොඳයිනෙ. ඉතිං හැම ඡෝදනාවම බොරු ඡෝදනා :lol: අහෝ මෙවන් ගැති භාවයක් :sorry:

    චෝදනා ඇත්තනම්.ඔප්පු කරපල්ල..මොකෝ නඩු පස්සට ඇද ඇද කල් මරන්නෙ????අරක මේක අනිත් එක කියනව කල් දානව...ඔහොමද මිනිහො හොරු අල්ලන්නෙ????
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    චෝදනා ඇත්තනම්.ඔප්පු කරපල්ල..මොකෝ නඩු පස්සට ඇද ඇද කල් මරන්නෙ????අරක මේක අනිත් එක කියනව කල් දානව...ඔහොමද මිනිහො හොරු අල්ලන්නෙ????

    ඇයි දැන් නාමල් බේබිමයි නේද කිව්වෙ නඩු ඉක්මන් වැඩියි කියල :rofl: යෝශිත බේබි වත් ඉරෝසන් තරම් බයියෙක් නෙමේ වෙන්ඩ ඇති :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇයි දැන් නාමල් බේබිමයි නේද කිව්වෙ නඩු ඉක්මන් වැඩියි කියල :rofl: යෝශිත බේබි වත් ඉරෝසන් තරම් බයියෙක් නෙමේ වෙන්ඩ ඇති :rofl:

    ඈ බන් උබලම කියන විදිහට නාමල් හොරා නම් නාමල් නඩු ඉක්මන් වැඩි කියද්දි කල් දානවද???ඔහොමද මිනිහො හොරු අල්ලන්නෙ???? මේක හතර බිරි කතාවක්නෙ ...ලැජ්ජාව කියන එකක් ඇත්තෙම නැද්ද උබලට..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඈ බන් උබලම කියන විදිහට නාමල් හොරා නම් නාමල් නඩු ඉක්මන් වැඩි කියද්දි කල් දානවද??? මේක හතර බිරි කතාවක්නෙ ...ලැජ්ජාව කියන එකක් ඇත්තෙම නැද්ද උබලට..

    ඉරෝසන් ඉස්සෙල්ල නඩු ගැන හොයල බලන්න කොච්චර ඉක්මනට නඩු අහනවද කියල :lol: නඩු කියන්නෙ විනාඩි 5න් ඉවර වෙන ඒව නෙමේ. සාක්ශි හොයන්න කල් ගන්නව. නාමල් බේබි ඒත් වේගෙ වැඩියි කියල තමා උසාවියෙ ඉඳල එලියට ඇවිල්ල මාධ්‍ය ඉස්සරහ ඇඬුවෙ :lol: එව්ව දැක්කෙ නෑ :P දැක්කෙ නෑ නෙමේ බලන්නෑ :lol: තමන්ගෙ හාමු මහත්තයට එහෙම කරනව මොන හිතකිං නං බලන්නද නේ ? :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉරෝසන් ඉස්සෙල්ල නඩු ගැන හොයල බලන්න කොච්චර ඉක්මනට නඩු අහනවද කියල :lol: නඩු කියන්නෙ විනාඩි 5න් ඉවර වෙන ඒව නෙමේ. සාක්ශි හොයන්න කල් ගන්නව. නාමල් බේබි ඒත් වේගෙ වැඩියි කියල තමා උසාවියෙ ඉඳල එලියට ඇවිල්ල මාධ්‍ය ඉස්සරහ ඇඬුවෙ :lol: එව්ව දැක්කෙ නෑ :P දැක්කෙ නෑ නෙමේ බලන්නෑ :lol: තමන්ගෙ හාමු මහත්තයට එහෙම කරනව මොන හිතකිං නං බලන්නද නේ ? :P

    අනේ ලොල් තමයි අවුරුදු 3ක් යනව ශාක්කි හොයන්ඩ..කාටද මේ බොරු කියන්නෙ 2020 වෙද්දිත් කියයි තාම සක්කි හොයනව කියල...:rofl::rofl: නඩු ඉක්මන් කරන්ඩ කියල නම් නමල්ල මාධය ඉස්සරහ කියල තියෙනව...උබලගෙ පාන්ඩුවෙන් තමා නඩු කල් දාන්නෙ ඒකයි බන් ඇත්ත..

    බලපන් අර තාඩුජින් වලෙන් ගොඩ ගන්නව වලලනව ආයෙ ගොඩගන්නව..ඇටේ නැ කියනව නෙවිල් ගාවින් ඇටේ හොයා ගන්නව...පස්සෙ අපිටම කියනව ඇටේ රිපෝට් එක නැ කියල , හරියට අපි ගත්ත වගේ...:rofl::rofl::rofl:

    ඉස්සල්ලාම තාඩුජින්ව මැරුවෙ යෝශිත කෙල්ල නිසා...පස්සෙ උබලගෙ පොනිල කියනව නැ නැ නාමල් රගර් නිසා කියල...ඉටත් පස්සෙ ආයෙ පොනිලම කිනව..යෝශිතයි නාමලුයි දෙන්නම නෙමේ ශිරන්ති කියල...මොනාද ඔයි මේ විහිලු??:rofl::rofl:

    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනේ ලොල් තමයි අවුරුදු 3ක් යනව ශාක්කි හොයන්ඩ..කාටද මේ බොරු කියන්නෙ 2020 වෙද්දිත් කියයි තාම සක්කි හොයනව කියල්...:rofl::rofl: නඩු ඉක්මන් කරන්ඩ කියල නම් නමල්ල මාධය ඉස්සරහ කියල තියෙනව...උබලගෙ පාන්ඩුවෙන් තමා නඩු කල් දාන්නෙ ඒකයි බන් ඇත්ත..බලපන් අර තාඩුජින් වලෙන් ගොඩ ගන්නව වලලනව ආයෙ ගොඩගන්නව..ඇටේ නැ කියනව නෙවිල් ගාවින් ඇටේ හොයා ගන්නව...පස්සෙ අපිටම කියනව ඇටේ රිපෝට් එක නැ කියල හරියට අපි ගත්ත වගේ...:rofl::rofl::rofl:

    ඉස්සල්ලාම තාඩුජින්ව මැරුවෙ යෝශිත කෙල්ල නිසා...පස්සෙ උබලගෙ පොනිල කියනව නැ නැ නාමල් රගර් නිසා කියල...ඉටත් පස්සෙ ආයෙ පොනිලම කිනව..යෝශිතයි නාමලුයි දෙන්නම නෙමේ ශිරන්ති කියල...මොනාද ඔයි මේ විහිලු??:rofl::rofl:

    නෑ අවුරුදු තුනක් යන්නෑ දවස් තුනෙන් හෙව්වෑකි :lol: ඉරෝසන් නඩු ගැන දන්න බම්බුව :lol: තාජුදීන්ගෙ ඝාතනේ ගැන හොයනවට හරි භයයි වගේ නේ :P අපිට දැනෙනව හොරේ :rofl: කට බොරු කිව්වත් ඉරෝසන්ගෙ දිව බොරු කියන්නෑ :D ඉරෝසන් හිත යටින් දන්නව නාමල්ල හොරු කියල :P