1. WhiteWalker

    FLU SHOT ගහගත්ත උන් ඉන්නවද?

    අද එකක් ගැහුව ඒක සැරයි උගුරත් එක්ක දැවිල්ල හැදුන :sorry: මොනා දාලද දන්නෑ :( link එක හොඳයි :yes:
  2. WhiteWalker

    FLU SHOT ගහගත්ත උන් ඉන්නවද?

    තිත්තයි තමා ඉතිං :D මං කරන්නෙ නහය වහගෙන බීල සීනි අහුරක් කනව :sorry:
  3. WhiteWalker

    FLU SHOT ගහගත්ත උන් ඉන්නවද?

    ඒ පෙලක් වෙලාවට බං. මටත් හොඳටම අමාරු වෙන්නත් හැදිල තියෙනව ගානක් නැති වෙන්නත් හැදිල තියෙනව :yes: කෝකටත් එක්ක පස්පංගුවක් ගහල බලපංකො :yes:
  4. WhiteWalker

    FLU SHOT ගහගත්ත උන් ඉන්නවද?

    ඔහොම එකක් ඇහුවෙත් අදයි :sorry: මට දැන් දවස් තුන හතරකට උඩදි හැදිල මම පස්පංගුව තම්බන් බිව්ව :yes: දෙපාරයි බිව්වෙ දැන් හොඳටම හොඳයි ඊයෙ රෑත් හීතලෙ වෙවුල වෙවුල පැයක් විතර නෑව කිසි අවුලක් නෑ :) කලිං විටමින් සී ඇමොක්සිලීන් සෙටිරිසින් ඔක්කොම ගැහුව ඒත් සතියක් වත් යනව බං :sorry: පස් පංගුවට ඊට වඩා ඉක්මනට...
  5. WhiteWalker

    මැරුනට පසු වෙන්නේ මොකක්ද?

    විශ්වාස කලා නෙමේ දැනං හිටිය. පොඩ්ඩක් අතීතෙ ඉන්දියාවෙ චීනෙ තිබුනු ශිෂ්ඨාචාර වල මිනිස්සු ගොඩනඟපු දැනුම ගැන හොයල බලන්න. බටහිර ටේලර්ල හොයාගන්න කලිං ටේලර් ශ්‍රේණි ඉන්දියාවෙ මාධවල පාවිච්චි කල්ල තියෙනව. දුරදක්න හොයාගන්න කලිං චීනෙ සූර්යලප ගැන වාර්තා තියල තියෙනව. අතිශය නිවැරදි විදිහට ග්‍රහලෝක වල පිහිටීම...
  6. WhiteWalker

    මැරුනට පසු වෙන්නේ මොකක්ද?

    ඔව්. දැනුම ලබාගන්න එකම ක්‍රමේ විද්‍යාව නෙමේ. විද්‍යාව බිහිවුනේ බටහිර චින්තනේ මුල් කරගෙන. ඊට වඩා වෙනස් ක්‍රම අතීතෙ තිබ්බ ශිෂ්ඨාචාර පාවිච්චි කරල තියෙනව. විද්‍යාවට වඩා වෙනස් දැනුම ලබාගැනීමේ ක්‍රමයක් තිබ්බ කියන්න ප්‍රත්‍යක්ශ සාක්ශි තියෙනව. ඒව මත පදනම් වෙලයි කියන්නෙ එහෙම දැනුම ලබාගැනීමේ ක්‍රම තිබිල...
  7. WhiteWalker

    මැරුනට පසු වෙන්නේ මොකක්ද?

    ඔය අහන්න යන්නෙ ඒ නියතෙ පටං ගත්තෙ කොහොමද කියලනෙ :baffled:
  8. WhiteWalker

    මැරුනට පසු වෙන්නේ මොකක්ද?

    පුලුවන්. හැබැයි එතන තියෙන උපකල්පනේ තර්කය යථාර්තය විස්තර කෙරේ කියන එක. තර්කය කියන්නෙ සීමිත නිරීක්ශණ කිහිපයක් භාවිතා කල්ල මිනිස්සු හදාගත්තු දැනුමක් මිසක් යථාර්තය නෙමේ. ඔයිට වඩා පට්ට අතාර්කික කරුණු විද්‍යාවෙ තියෙනව. ඒත් කවුරුත් අතාර්කිකයි කියල ඒව ප්‍රතික්ශේප කරනවද ? :D
  9. WhiteWalker

    මේක මරු

    බලන්න ඕනෙ :D උඹට නං පිස්සු :baffled:
  10. WhiteWalker

    මැරුනට පසු වෙන්නේ මොකක්ද?

    ගස් වලට සිත් හටගන්නෙ නෑ. ප්‍රතිචාර දක්වන්න AI වලටත් පුලුවන්. ගස් වලට වඩා හොඳට ප්‍රතිචාර AI විසින් දක්වනව. ඒත් කර්ම රැස් කිරීමක් වෙන්න, මරණයෙන් පස්සෙ උපතක් තියෙන්න සිත් හටගන්නෑ. ගසුයි සත්තුයි අතරෙ ජීව විද්‍යාත්මකවම කොච්චර නං වෙනස්කම් තියෙනවද.
  11. WhiteWalker

    මේක මරු

    :shocked:
  12. WhiteWalker

    මැරුනට පසු වෙන්නේ මොකක්ද?

    ගහ දිරල යනව ඉතිං ? :baffled:
  13. WhiteWalker

    මේක මරු

    මං ඒක බලල නෑ :no: ඒකෙ මොකද වෙන්නෙ ? :eek: මේක මොකේකවත් දෙවනි කොටසක් නෙමේ වෙනම කතාවක් :yes:
  14. WhiteWalker

    මේක මරු

    තෝ කියන කතා වලට ඇත්ත ජනාධිපති මතක් වෙනව :baffled: ඇවිල්ල බං තියෙන්නෙ :lol:
  15. WhiteWalker

    මේක මරු

    ගස් ටික නෙමේ යකෝ මම කිව්වෙ ෆිල්ම් එක :angry:
  16. WhiteWalker

    GOT

    ඒක ඇත්ත කතාවෙ නෑලු බං:no: එහෙම ටාගේරියන්ල හැමෝම ගින්නට පිච්චෙන්නෙ නැත්තෙ නෑලු :no: කලීසිව වුනත් අර මකර පැටව් ඉපදෙන වෙලාවෙ විතරලු පිච්චුන්නැත්තෙ :yes: tv series එකට ඕනෙ නිසාලු මොකටවත් පිච්චෙන්නැති කල්ල තියෙන්නෙ :yes: මායාකාරයෙක් කපල ගින්නට දාල මොකක් හරි කරන්න :yes: ඌත් wight කෙනෙක්ද කොහෙද...
  17. WhiteWalker

    මේක මරු

    නේ ? :D 2FjFJ5N2MjA
  18. WhiteWalker

    GOT

    ඉතිං යකෝ විසෙරිස් කියන්නෙ හෙන ගොනානෙ :lol: ඌ ඔහොම මලේ නැත්තං ඔයිට වඩා විඳෝල මැරෙන්න ඔහොම මැරුන එක හොඳයි :lol:

    No contents