1. ShiranthaG

    මේක ශෙයා කරපල්ල උබලගෙ ගමේ හිගන්නුන්ට පේන්න

    ඒකනම් වෙන්නත් පුළුවන් තබයි හැබැයි .
  2. ShiranthaG

    මේක ශෙයා කරපල්ල උබලගෙ ගමේ හිගන්නුන්ට පේන්න

    උබේ වයස කීයද කියහන්කෝ , ඕකට උත්තර දෙන්න .
  3. ShiranthaG

    ලංකාවේ හොදම Credit Card එක

    PABC නම් ජරාවක් . ජරාවක් කියන්නේ , අඩුමගානේ උන්ගේ ඔන්ලියින් එකෙන් කාඩ් බැලන්ස් බලන්න බෑ . කෝල් කරන්නම ඕන , AMEX - good , කීල්ස් එකෙන් බඩු ගන්නේ මේකෙන් . nexus තියෙනවා , ඊට අමතර වෙනම ඩිස්කවුන්ට් එනවා . travel කරනවා නම් , ටිකට් එක එහෙම ගද්දි හොද ඩිස්කවුන්ට් සෙට් වෙනවා . NDB -ශේප් , පොඩි...
  4. ShiranthaG

    මේක ශෙයා කරපල්ල උබලගෙ ගමේ හිගන්නුන්ට පේන්න

    ඕකේ අවුල බන් , රටේ ආරිථික පරිහානිය සහ ජීවන ක්‍රමයේ වෙනස් කම් . කලින් පවුල් බලහන් , එක පවුලක හත අට ඉන්නේ සහෝදර සහෝදරියෝ . උනුත් කාල ඇදල , ඉගෙන ගෙන , ගෙවල් දොරවල් හදාගෙන , වැඩ කරන් හිටියනේ . දැන්නේ එකෙක් නඩත්තු කරන්නත් බෑ කියල වැලලෙන්නේ . කලින් මිනිස්සු වත්ත පිටියේ මොනවා හරි වවා ගත්ත ...
  5. ShiranthaG

    සුද්දන්ට සීගිරියයි පිදුරංගලයි කියන්නෙ තඩි ගල් දෙකක් විතරයි

    අනේ පල , විදේශ විනිමය ඕනෑ අපිට . අපේ සංචිතවලට සල්ලි ඕනේ . පහේ කෑලි හරි යන්නේ නෑ . තව වැඩි කරන්න ඕන , මන් නම් කියන්නේ සුද්දෙක්ගෙන් ඩොලර් 1000-2000ක් වත් ගන්න ඕන කියල. :)
  6. ShiranthaG

    ගෙදර හදපු කහ කුඩු - පින්තුර දෙක තුනක්

    කහ තම්බලද අර පෙති විදිහට කපල වේලන්නේ ? නැත්තම් අමු කහ අලේද කෙලින්ම පෙති වලට කපල වේලන්නේ බන් ?
  7. ShiranthaG

    AI tool to create animation videos

    text to video හොද ප්‍රොම්ප්ට් එකක් දීල උබට ඕනේ විදිහට එනවද බලහන් .
  8. ShiranthaG

    පාසැල් දරුවන් සහ වාර ප්‍රවේශපත්‍ ඇති පිරිස් මගහරින ලංගම රියදුරන් ගැන 1958 ට දැනුම්දෙන්න

    සීසන් තියෙන එවුන් ගියාම ඩේලි සම්තින්ග් එකට හබක් . ඒකයි උන්ට අඩු සැලකිලි දෙන්නේ . හරි නම් උන්ටයි සලකන්න ඕනේ , මාසෙකටම උන් commit කරලා , කලින්ම සල්ලි ගෙවල ඉන්නේ උන් . :)
  9. ShiranthaG

    බැංකුවකින් බැන්නා

    බැංකුවේ නමත් දාහන්කො . ඔය බබ හුකුන් හරි යන්නේ නැහැ බන් ඕකුන් එක්ක වැඩ කරද්දී. උබට දාන්න මිස් උනා නම් , කියහන් බලන් හිටපු මුදල ආවේ නෑ , ඊලග වාරිකෙට කලින් දාන්නම් කියල . උබ දැන් ඕක අද දැම්මයි කියල , අමුතු වාසියක් වෙනවද උබට නෑනෙ ? උන් පොලිය දානවා නම් කොහොමත් දාලා දැනටත් . එක උබ ඊලග වාරිකෙට...
  10. ShiranthaG

    කොළඹ දරුවන් ගේ ලිංගික අසහනය

    සයිකල් පැරේඩ් එක දවසට ඔය දේවල් නෝර්මල් දෙයක් බන් කොළබ, ඒ අවට පාසල් වලට . ගෑනු ඉස්කෝල වලත් දන්නවා අද අරුන් පනිනවා කියල . උන් පැනල ඇතුලේ ඉස්කෝලේ නම කියල සද්දයක් දාල , කොඩිය වනල , පොඩි හැට කලෙක්ෂන් එකක් දාල එලියට යන එක තමයි වෙන්නේ . එහෙන් මෙහෙන් මිරිකන සීන් වලට නෙමෙයි බොල යන්නේ . එහෙම එවුනුත්...
  11. ShiranthaG

    කපටි සුද්දා සහ පොන්න ගයිඩ්

    ලංකාවට ආවනම් ඩොලර් රුපියල් වලට මාරු කරගත්ත නම් ඉවරයිනේ , arrival එකෙන්ම . රට යනකොට රුපියල් ඩොලර් වලට හරි ඒ රටේ කරන්සි එකට මාරු කරගෙන යන්න පුළුවන් නම් , උන්ට බැරි මොකෝ ? අපි පිටරට ගිහින් රුපියල් 5000 කොලයක් කවුන්ටරේට දික් කරත් ඔය කතන්දරේම තමයි . සුද්ද කියල පුප දික් කරන්න බලන් ඉන්න ගොඩ...
  12. ShiranthaG

    හවස 4න් පස්සෙ ලව් කරන්න තහනම්?

    ඇමරිකන් නීතියයි , ලංකාවේ නීතියයි දෙකක් බන් . ලංකාවට අදාළ නයිත්ක තත්වේ කියල තියෙන්නේ . මචං , ඕනෙම කොමිටියකට බලයක් එන්න එකට යම් පරිපාලන වියුහයක් හරහා බලය පැවරෙන්න ඕන , අපි පස් දෙනෙක් එකතු වෙලා කොමිටියක් හදා ගත්ත කියල එකේ ඇති බලයක් නැහැ බන්, ඒ පස් දෙනාගෙන් එහාට . ඒක උන්ට අදාල වපසරිය තුල...
  13. ShiranthaG

    Pan Asia Bank Online Banking වැඩද

    උබ දන්නවා ඇති බන් , එකේ තර්කයක් නෑ . හැබැයි උබ ඔය වගේ උබේ දැනුම ගැන උබේ කස්ටමර්ලට ප්‍රශ්නාර්ථයක් ඇතිවෙන දෙයක් පබ්ලික් ෆෝරම් එකක දාන එක උබේ බිස්නස් රේපුටෙෂන් එකට හොද නෑ . මොකද , උබ මේකෙත් උබේ බිස්නස් එක ප්‍රොමෝට් කරන හින්ද .
  14. ShiranthaG

    හවස 4න් පස්සෙ ලව් කරන්න තහනම්?

    හරි බන් , ඒකෙ නයිත්ක පසුබ්ම බන් දැම්මේ . හරි හමන් එකෙක්ට ඔය දේවල් කරන්න ගියොත් ඔය කොමිටි කතා නෑ පුතේ . නඩු පිට නඩු , හොදේ . පරිස්සමින් .
  15. ShiranthaG

    හවස 4න් පස්සෙ ලව් කරන්න තහනම්?

    ඉල්ලීමක් කරන්න පුළුවන් , එකේ කිසිම ගැටළුවක් නැහැ බන් . හැබැයි , එතනට එන මිනිස්සුන්ට මේ බංකුවල ඉදගෙන ඉන්න බැහැ , මේ පැත්තට යන්න දෙන්න බැහැ කියල කියන්න බැහැ බන්, ඔය මොන කොමිටියකවත් අයට අදාළ නයිතික බලයක් නැතිව . හෙට තව සෙට් එකකට පුළුවන් තව කොමිටියක් දාගන්න උබලගේ එකට පිටින් තව දෙයක් ඇවිත්...
  16. ShiranthaG

    හවස 4න් පස්සෙ ලව් කරන්න තහනම්?

    දන්නේ නැති නිසා අහන්නේ , කොමිටියට එතනට එන මිනිස්සු එලවන්න බලය දීල තියෙන්නේ කවුද ? RDA ? UDA ? නගර සබා ? ප්‍රාදේශීය සබා ? නැත්තන් කවුද . පබ්ලික් ප්ලේස් නම් පබ්ලික් ප්ලේස් , එතනට නොහොබිනා අයුරින් හැසිරෙනවා නම් හරි , ඒක කාබාසිනියා කරනවා ඒක වෙනම කතාවක් . ඒකට එහෙම කරන මිනිස්සුන්ට අදාළ ක්‍රියාමාර්ග...
  17. ShiranthaG

    හවස 4න් පස්සෙ ලව් කරන්න තහනම්?

    මෝටර් සයිකලේ ආපු ඩබලක් කිව්වේ , උන් කවුද ? පොලිස්යද ? පරිසර ආරක්ෂක ද ? නැත්තම් ගමේ පොලිස් ලද ? උන්ගේ හැදුනුම්පත දැක්කද උබ ? පබ්ලික් ප්ලේස් නම් , වාඩි වෙලා ඉන්න තහනම් කියල බෝඩ් ගහලත් නැත්තන් , ඔය එක එකාට බය නැතිව හිටපන් . අතක් පයක් දික් කරන් ආවොත් වීඩියෝ කරපන් , ආත්මාරක්ෂාවට සලකපන් . පළයන්...
  18. ShiranthaG

    Pan Asia Bank Online Banking වැඩද

    කෝපරේට් බැරිනම් ඕනේ රෙද්දක් . බලහන් උබ දාල තියෙන screen එකේ error එක මොකක්ද කියල ? 500 internal server error . server එක තියෙන්නේ උබේ කොම්පියුටරේ නෙවෙයි නේ , එහෙනම් ඒක උන්ගේ ප්‍රශ්නයක් මිසක් උබේ අවුලක් නොවේනේ බන් . ඔය වගේ ගොබ්බ ප්‍රශ්න ප්‍රසිද්දියේ අහන එක උබේ බිස්නස් එකේ රෙපුටේෂන් එකට හොද...

    No contents