1. R

    Overtime Calculation

    ane manda machan. dawas 30 i lu aye 22 days lu. :baffled:
  2. R

    Overtime Calculation

    ah ok. ethakota 1.5 mokakda?
  3. R

    Overtime Calculation

    ei machan 240 walin bedala 1.5 walin wadi karanne?
  4. R

    Overtime Calculation

    Kawda danne overtime calculate karana hati? :dull:
  5. R

    Tablet_යන්ත්‍රය

    thanks for the info bro
  6. R

    hire iron එක කරාට පැයකින්

    Hire neme Hair wenda one.
  7. R

    Lunch Packs Delivery !!!!!!!!!!!!!!!

    Rs 350 wadi bro. poddak adu karala balanda bro mokada kama rasa wendath one padu wendath bane. Rs 250 or Rs 275 unath hondata denda puluwannam ela. Rs 350 wadi bro. okai mage idea eka. delivery dena nisa wenda athi oya 350 walata denne eth balanda aduwen karanna
  8. R

    අලිගැටපේර Why you should eat an avocado a day

    thanks for the share. mama ada udeth ekak kaawa milk maid ekka mix karala :D
  9. R

    අම්රුල්ලා

    Duty free eke athi. meka Oman wala Rs 1,800 wage wenawa
  10. R

    අම්රුල්ලා

    coffee taste ekak naha neda machan? meka milk ekka mix karama hondai lu. thama biwwe na bonda kalin ahawe machan
  11. R

    අම්රුල්ලා

    Okath Kahulua, Irish Cream wage ekaklu :yes:
  12. R

    අම්රුල්ලා

    කව්ද මේක බීලා තියෙන්නේ?
  13. R

    සුනඛයින්

    ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට සුනඛයින් දෙදෙනෙකු දෙවන මනමාලයන් වූ අපූරු විවාහ උත්සවය දින විවාහ දිවියට පා තැබූ කසුන් සහ මිනෝලි ;););)
  14. R

    ගල්ගමුව

    ගල්ගමුව කොහොමන් කුලමේ ජරාවාස වී තුබූ නිවසක අට වසරක් ජීවත් වූ රෝගී කාන්තාවක (53) රෝහල් ගත කරීමට ගල්ගමුව පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලෙස්ලි රූපානන්ද මහතා ඇතුළු පිරිසක් ඉදිරිපත් වූහ. පොලිසිය ඇයට ඇඳුම් පැළඳුම් හා කෑම බීම ද සපයයි.
  15. R

    ඊයේ මැච් එක අපි පරාදයි බන්

    Kholi kochchara century pita century gahawath ape lankawe team eka nisa Indian team eka ananthawa tournament walin eliyata wisi wela thiyanawa. :D
  16. R

    කෝච්චි_උදව්වක්

    Ude 7 ICE ekai hawasa 3ta ICE ekai book karaganda machan.
  17. R

    Land Rover's History

    wow. niyamai machan. thanks
  18. R

    KM player help

    free player ekakne machan. no need key
  19. R

    අහස්‌_යානා_කන_ළඟින්_යන_මාහෝ_වෙරළ

    Ela machan. Me airport ekata hama Pilot tama landa karanda baha mokada meke runway eka godak digin adu nisa. mekatama licence gaththu pilots la thamai e e airlines walin me route ekata danne. balanda ara B747 eka runway eke agama land karanda patanganne

    No contents