1. R

    ලංකාවේ~ලස්සන

    thanks. thawa thiyanawa heta post karannam
  2. R

    ලංකාවේ~ලස්සන

    ඉස්සර වෙලාම කියන්න ඕනේ මේ පින්තූරු මම ගත්තුවා නෙමේ. අපේ රටේ සුන්දරත්වය බලලා එක රූප ගත කරලා ලෝකෙටම අපේ රටේ ලස්සන ගැන කියන්න ආපු විදේශිකයෙකුගේ පින්තූරු ටිකක්. බලන්න අපිට හැම දාම පෙන දේ මෙයා එක ලස්සනට අරගෙන තියන හැටි. බලලා කොමෙන්ට් එකක් දාලා යන්න
  3. R

    සීතා එළියේදී බසයක් පෙරළේ

    සීතා එළියේදී බසයක් පෙරළේ නුවරඑළිය සීතා එළියේදී බසයක් පෙරළී සිව් දෙනකු මිය ගොස් 70ක් පමණ තුවාල ලැබූ බව නුවරඑළි පොලිසිය කියයි. මේ බසය බදුල්ලේ නමුනුකුල සිට චාරිකාවක් සහා කුලියට ගෙන තිබූ බවත්, බසයේ සිටි වැඩි දෙනා පාසල් සිසුන් බවත් පොලිසිය කියයි. තුවාලකරුවෝ නුවරඑළි රෝහලට ඇතුළු කරනු ලැබූහ.
  4. R

    කණ්‍යා~සොහොයුරිය

    thanks for the share bro
  5. R

    Mattala airport

    paare dawas dekakma yana trip ekak machan
  6. R

    Mattala airport

    oyata interview yandada? hondama colombo indala hambanthota bus ekaka yanda. ethanin mattalata yanda puluwan wei machan. mokakda job eka?
  7. R

    Mattala airport

    ithin ei oya colombo indala maththalata yanne?
  8. R

    Mattala airport

    CTB luxuriy ekak thiyanawa. me no ekata call karala balanna 0112-554476
  9. R

    සින්ගපූරුවට හරි කරදරයිලු අප්පා ඉන්දුනිස&

    oka hama awuruddema wenawa machan. singapore and malaysia walata oya duma enawamai.
  10. R

    China Southern

    fly karala naha machan. habai mage yaluwek giya. shape kiwwa flight eka. menna trip report ekak http://www.airliners.net/aviation-forums/trip_reports/read.main/216142/
  11. R

    China Southern

    ehenang honda athi machan. worry wenda deyak nahane
  12. R

    China Southern

    monada machan wenda one? danna widiyata route eken route ekata service eka wenas poddak. kohe indala kohetada yanda one?
  13. R

    කයිමන්~දොරටුව

    ගෑස් පහට ලං වෙනකොට අපි හොදටම හවස් උනා....සෙක්කු වීදියේ කම්බා දැක නුඹ මට මතක් උනා....කයිමන් දොරකඩ ඉදපන් මං එනතුරු ... හැමෝම දන්නා සින්දුවක්නේ මේක. එත් ගොඩක් අය මේ කයිමන් දොරකොඩ පහු කරලා යනවා ඇති නේද? හැබැයි මේකේ ඉතිහාසේ හැමෝම දන්නේ නැතුවත් ඇති කයිමන් දොරකඩ ඇවිත් පරංගි (පෘතුගීසි ) සමයේ කොළඹ...
  14. R

    මහින්දගේ ප්ලේන් එකට වතුර ගහන්නේ ඇයි

    Onema airport ekak hari aluthen plane ekak aapuwama onema airport ekakata firebrigade dekakin depaththe indala water salute ekak denawa. eka awith charithrayak machan.
  15. R

    Canon vs Nikon Help !!

    wildlife walata machan honda zoom lens ekak one. 200-500mm wage.
  16. R

    Canon vs Nikon Help !!

    ow oya lens ekath hondai machan podi wada walata. mokada 18-200 thiyanawa. podi portraits walata hondai anika price ekath ok. http://photography-on-the.net/forum/showthread.php?t=347498

    No contents